1. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    ඒ කතාව ඇත්ත. :yes:
  2. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    අනේ බන් දාන්න රෙද්දක් කතා කරපන්. මම District මුල් 10 අතරේ ඉන්නවා A/L වලින්. උබල හිතන් ඉන්නේ ෆේල් වුනු එවුනුයි යන්තන් S 3 තියෙන එවුනුයි තමයි private campus යන්නේ කියලද? අනේ ගොනෝ, දන්නේ නැත්නම් දැනගනින් බන් අඩු වයසකින් degree එක ගන්න බලාගෙන යන එවුන් ඉන්නවා, තව තමන්ට අවශ්‍ය path එකට යන්න ඕන නිසා ම...
  3. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    BUMP දීපු හැමෝටම තෑන්ක්ස් මචං.
  4. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    මාස ගාන අවුලක් නෑ බන් අවුරුද්දක් වුනත් training විදියට ඉන්න පුළුවන් මට. තැනක් හොයාගන්න තමයි ඕන හොද එකක්. මට අදුරන කෙනෙක් කිව්වා ඉන්න software engineersලගේ හදපු ඒවගේ bugs හොයන්න සමහරු ගන්නේ ඒවාට නම් යන්න එපා කියලා.
  5. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    ඉතින් බන් උබ කියන තරම් මේක කරන්න ලේසි නම් අපේ බැච් වල කරගන්න බැරුව ළමයි අඩුවෙන්නේ නෑනේ. අනික බන් උබ හිතුවද සල්ලි දුන්නම degree දෙනවා කියල? අපි Assignments, Projects, Mid tests, Semester tests, Viva කරලා ඒ කියන ගානට GPA එක හදාගන්න ඕන. GPA එක ඒ ගාන නැත්නම් training යන්න දෙන්නෙත් නෑ.
  6. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    :yes::rolleyes:
  7. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    මාස 3යි අපි complete කරලා පෙන්නන්න ඕන. ඒත් ගොඩක් company agreement එකේ අඩුම ගානේ මාස 6ක් වත් දානවලු.
  8. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    ඉතින් බන් එහෙම බලන් ගියාම කැම්පස් වල උගන්නන්නේ internet එකේ tutorial නැති ඒවාද? නෑනේ බන්. ඒවා පිළිවෙලකට උගන්නන්නේ ඒ ඒ අවුරුද්දට ගැලපෙන විදියට. ගැඹුරට කරන්නේ Degree years 2 කේ. :rolleyes:
  9. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    3rd 4th years වල තමයි බන් ගැඹුරට ඒවා තියෙන්නේ. මුල් අවුරුදු දෙකේ language වල database connect කරන හරියට වගේ තමයි කෙරෙන්නේ.
  10. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    Thanks bro advice ekata
  11. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    එතනින් හොයලා දෙන එකට වඩා හොද එකකට යන්න තමයි බන් ගොඩක් අය බලන්නේ. ඒකයි.
  12. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    තෑන්ක්ස් මචන්.
  13. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    BUMP එකට තෑන්ක්ස් මචන්. දකුණේ කිව්වට හැමෝම එකවගේ නෑ ඉතින්. ;)
  14. spoofywoofy

    Software Engineer - Trainee vacancies

    මචන්ලා මට ගොඩක් ලොකු උදව්වක් ඕන මේකේ කට්ටියගෙන්. මේකේ software engineering side එකේ ගොඩක් අය ඉන්න නිසා මං හිතනවා මට උදව් කරාවි කියලා. :rolleyes: මම ලංකාවේ අර්ධ රාජ්‍ය private campus එකක Computer science side එකෙන් ඉගෙනගන්නවා. අපිට training ගිහින් පෙන්නන්න ඕන 2nd year එක complete වෙන්න නම්...
  15. spoofywoofy

    Android developnt ගැන

    තෑන්ක්ස් මචන්.
  16. spoofywoofy

    අලුතෙන්ම_IT_ජොබකට_ඉන්ටර්වීව්_යනවද?

    මේක නම් පට්ට වටිනවා බ්‍රෝ මමත් තව ටික දවසකින් trainee විදියට යන්න ඉන්නේ interview වලට.
  17. spoofywoofy

    Router Port Fowarding අව්ලට විසදුමක්???

    මට කලින් port forwarding ගැන හරියට idea එකක් තිබුනේ නෑ අහල තිබුනට. මේකෙන් ලොකු අදහසක් ආවා. Thanks bro
  18. spoofywoofy

    Android developnt ගැන

    මේ ටික නම් ගොඩක් වටිනවා බ්‍රෝ, Thanks
  19. spoofywoofy

    Android developnt ගැන

    ඔව් බන් වෙන්න ඇති. මම තාම ඉගෙනගන්නවා. ගොඩක් ලොකුවට හෙව්වේ නෑ. මම හෙව්වේ Android developing trainee කෙනෙක් විදියට යන්න පුළුවන් තැන් ගැන. :D

    No contents