බුදුන් ගේ පහල වීම සිදුවන්නේ අවුරුදු 80000 ට මිනිස් ආයුෂ පැමිණි විට බව මමත් අහලා තියෙනවා. මට හිතෙන විදියට නම් දැන් අපේ සමාජයේ සාරධර්ම පිරිහිලා පිරිහිලා අවුරුදු 10 දක්වා ආයුෂ අඩු වෙමින් යන්නේ. මොකද අපි අත්දැකීමෙන් කියන්න පුළුවන් අපේ මුතුන් මිත්තන් අවුරුදු 100 හෝ ඊට වැඩිය ජිවත් වුනා. එත් දැන් ආයුෂ...