Software Developer හෝ Software Quality assurance engineer කෙනෙක් විදියට පටන් අරගෙන Project manager වගේ තනතුරකට ඉස්සරහට යන්න හිතන් ඉන්න කෙනෙක්ට හොදම degree එක මොකද්ද මේ දෙකෙන්? කලොත් ඉස්සරට යන්න ලේසි, යන්න paths වැඩි, Syllabus content අනුව හොද එක?
Degree එක කරන්නේ NSBM එකේ. University College...