දාන්නේ කොහොමද ඇතුලට????

Death-Inn

Member
Dec 12, 2015
96
19
0
දාන්නේ කොහොමද ඇතුලට????

මේකයි සීන් එක, මම අයිඩී එක හදාගත්තේ ඉස්කොලේ O/L කරන්න. ඊට පස්සේ අයිඩී එක ඔනේ උනේ සිම් එකක් ගන්න.. දැන් ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න අයිඩී එක ඔනේ උනා. මගේ ඒජන්සීකාරයා කියනවා පාස්පොට් එක ගන්න ජොබ් ටයිටල් එක දාන්න කියලා. කැත වැඩේ අයිඩී එකේ රක්ශාව "කෙටි ඉරක් (-)". මල කෙලියයි.. දැන් පාස්පොට් එකට ජොබ් එක දාන්නේ කොහොමද? කෙට් ඉරි රස්සාවල් කරන තව අය ඉන්නවද? මගේ ජොබ් එකේ හැටියට ඔනේ වෙලාවක ඔනේ තැනකට් යන්න රෙඩි වෙලා ඉන්නත් ඔනේ. ඒ නිසා මට මේක කවුරුහරි පැහැදිලිඋ කරන්න.. මොනවද රස්සාව දාන්න කරන්න ඔනේ. මම කරන්නේ මගේම කර්මාන්තයක්. ඔඩරයක් ආපුවහම ඊසී කැශ් සල්ලි ක්ලියර් උන ගමන් ගේම දෙනවා.. ඊමේල් එකෙන් ෆොටො එක එවන්න විතරයි තියෙන්නේ. ඇඩ්‍රස් නැ ඉතින්.
 

topkollek

Well-known member
  • May 22, 2014
    43,808
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාස්පෝට් එකට ජොබ් එක දාන්නෙ ID එක බලල නොවෙයි. වැඩ කරන තැනින් ලියුමක් අරන් යන්න. උපාධි සහතික ඕනෙ වෙනවා Professional job නම්. ස්වයන් රැකියාවක් නම් ග්‍රාම සේවකගෙ සහතිකයක් ගෙනියන්න
     
    Last edited:

    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    පාස්පෝට් එකට ජොබ් එක දාන්නෙ ID එක බලල නොවෙයි. වැඩ කරන තැනින් ලියුමක් අරන් යන්න. උපාධි සහතික ඕනෙ වෙනවා Professional job නම්. ස්වයන් රැකියාවක් නම් ග්‍රාම සේවකගෙ සහතිකයක් ගෙනියන්න
    සහතික කොහෙද දොරේ අපිට.. උප්පැන්නේ විතරයි.. මරන සහතිකේ කොයි වෙලේ පොලිසියෙන් ලියයිද දන්නේ නැ.. ඇමතිතුමාගෙන් ලියුමක් අරන් බැරි වෙයිද? :sorry: