මචංලා.. අවු 2 ක වයසේ පොඩි දරුවන්ට Activity Book එකක් හදනවා.. ඒකේ කවරෙටයි.. ඇතුලටයි අර ප‍්‍රසිද්ධ කාටුන් එකක් තියෙන්නේ ඩෝරා (DORA) කියලා.. ඒ කාටුන් එක දාලා කවරෙයි නමයි දාලා පින්ට් කරොත් විකුණන පොතක් නිසා කොපිරයිට් අවුලක් වෙයිද.. ලංකාවේ විකුණන හදන පොතක් ..
Book Name - DORA ACTIVITY BOOK...