ප‍්‍රශ්නයක්_හෙල්ප්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා.. අවු 2 ක වයසේ පොඩි දරුවන්ට Activity Book එකක් හදනවා.. ඒකේ කවරෙටයි.. ඇතුලටයි අර ප‍්‍රසිද්ධ කාටුන් එකක් තියෙන්නේ ඩෝරා (DORA) කියලා.. ඒ කාටුන් එක දාලා කවරෙයි නමයි දාලා පින්ට් කරොත් විකුණන පොතක් නිසා කොපිරයිට් අවුලක් වෙයිද.. ලංකාවේ විකුණන හදන පොතක් ..

    Book Name - DORA ACTIVITY BOOK


    ලොකු අවුලක් වෙයි ද..





    Dora_Better_Resized.jpg
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    NA ban ehama na.. na mata prasney Ara images Pictures dammata passay awlak weida mata

    g

    good idea machan.. thanks
    ------ Post added on Apr 18, 2021 at 9:26 AM
    Awlak wei... ube tharahakarayek oka copyrights owner ta email kaloth wage ehema
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    කෙල්ලෙක් ඉන්න පොතක් දැක්කම පිරිම් ළමයි ඉන්න අම්මල තාත්තල නොගන්න පෙළබීමක් තියෙනවද ? මට නිකන් හිතුන නිසා ඇහුවේ.
    මේ වගේ එකක් දැම්මොත් අවුල්ද ?
    Wt2JXfv-RIQuQlx3lzQPvtABC1Zs53972WRlqqSt43Ss9uyNb-zZDVsqr3-x4o2kASi9HzY9iCV21tOFECyyynifShTmouw


    උබට copyright නැති පින්තූර ගන්නව නම් royalty free kids cartoon pictures කියල google එකේ ගහන්න. ඕන තරම් තියෙනවා.

    ආයෙ දන්සලක් ගාවින් යන ගමන් කුණුහබ්බ කිව්වෙ නැද්ද බන් ? :P
     
    Last edited:

    Similar threads