මමත් වැඩ කරන්නේ ප්‍රසිද්ධ රක්ෂණ ආයතනයක.. ඔය වගේ ඒවාට තමයි Insurance ombudsman ඉන්නෙ.. කෙලින්ම එතනට කතා කරන්න.. සමහර case ombudsman විභාග කරන්න ඕනෙත් නෑ.. ලියුම ගියපු ගමන් ගෙවනවා.. මෙන්න නම්බර් එක..
011-2505542
ඉන්නේ වජිර රෝඩ් එකේ.. යන්න කලින් කතා කරල අහන්න.. එතනින් කියනවා කරන්න ඕන දේ..