1. maheerulz

    ඔයාගේ ආදරයත් ගෙත්තම් කරන්න එන්න....

    ඒවා එහෙම ප්‍රසිද්ධියේ කියනවද..:D
  2. maheerulz

    ඔයාගේ කලූ..

    Rep ekak dunnalu.. ;)
  3. maheerulz

    Udari akkivwa beraganna kavuruth neddooooooooo !!!

    තවත් අසහන කාරයෙක්ගේ Post එකක් :rofl::rofl:
  4. maheerulz

    Tomorrow Will Be Better

    සුබ පැතුම් සහෝ.. ජීවිතේ ගතවෙන හැම තප්පරයක්ම, මූණ දෙන හැම අභියෝගයක්ම අත්දැකීමක් කරගෙන ඉස්සරහට යන්න.. Rag නම් මොනාද.. :)
  5. maheerulz

    පශ්චාත් නූතන ලාංකීය පවුල

    හිතන්න යමක්.. :yes:
  6. maheerulz

    සිල්ලර බඩු කඩයක්

    ඉස්කෝලේ යන ළමයි එහෙම ඉන්න පැත්තක් නම් කාව හරි අල්ලගෙන උදේට කෑම ජාති දාන්න.. රෝල්ස්, බිත්තර බනිස්, ඉදිආප්ප, තෝසෙ වගේ.. ලාබයක් තියාගෙන විකුණන්න කතා කරගන්න..
  7. maheerulz

    කොලෙස්ටරෝල් අඩු කර ගන්න විදියක්

    කරපිංචා නියමයි.. කැඳ හදන්න කරදරයිනෙ හැමදාම.. නිකන් තලල බතුත් එක්ක කන්න දවසට මිට ගානෙ..
  8. maheerulz

    බබෙක්ට_නමක්[HELP]

    මේ ටිකනම් නියමයි...
  9. maheerulz

    mama elakiri ekata aluten ave... :P

    ---- Welcome ----- :love: :love:
  10. maheerulz

    බහිරව

    :lol::lol::lol::lol:
  11. maheerulz

    රෙප් කපන අයගෙ නම ........ඇඩ්මින් වෙත...

    Rep add කරද්දියිකපද්දියි username එක automatically වැටෙනවනම් හරි..:yes: :yes::yes::yes::yes::yes:
  12. maheerulz

    රෙප් කපන අයගෙ නම ........ඇඩ්මින් වෙත...

    අදහස හොඳයි.. ඒත් ගැටළු සහගතයි.. අසාධාරණ හේතු වලට වගේම සාධාරණ හේතු වලටත් Rep කපන අවස්ථා තියෙනවනේ.. :yes: හැබැයි ඔය දෙකෙන් මොකක් උනත් මටනම් ගැටළුවක් නෑ.. Rep යනු ජීවිතය නොවේ..
  13. maheerulz

    ඇදුම් ගන්න ෆට්ටම Place එක..!!

    දෙකම ටවුන්හෝල් එකේ.. Kelly Felder නම් Ladies wear විතරයි..:D ඒ හරියෙම තමයි Cotton Collection එකත් තියෙන්නෙත්..
  14. maheerulz

    ඇදුම් ගන්න ෆට්ටම Place එක..!!

    Kelly Felder Cotton Collection
  15. maheerulz

    ඔවදනක්~අවශ්යයි

    Thankuu Bro..:)

    No contents