1. maheerulz

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    ආන්න ඒක තමයි හැකියාව කියන්නෙ..:D:D විනාඩි 3ක එක සිද්දියක් එක episode එකක්..:rofl::rofl:
  2. maheerulz

    කන්‍යාවියගේ පැතුම

    බලාගෙන ගියාම වක්‍රාකාරව සිද්ද වෙන්නෙත් ඒකම තමයි..;);)
  3. maheerulz

    කන්‍යාවියගේ පැතුම

    හොඳ ලිපියක්.. බෙදා ගත්තට ස්තූතියි... මමත් කියෙව්වා රිදී තිරංගනාව.. සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ ගේ අනිත් පොතුත් ඒ වගේ.. ගොඩක් වෙලාවට කතාව කොහෙන් හරි කාන්තාවකට සම්බන්ද වෙනවා.. ප්‍රේම පුරාණය, හර්ද සුත්‍රය, පොදු පුරුෂයා, කවි කඳුර..
  4. maheerulz

    ලේ දන් දීම

    නාරාහේන්පිට blood bank එක තියෙනවා.. නැත්තම් ඕන hospital එකකටත් දෙන්න පුලුවන් ඇති.. අවම බර කිලෝ 50.. වයස 18 ට වැඩි.. එතැනදී ලේ සාම්පල් එකක් අරන් බලනවා.. ලේ වල බර ඇතිනම් දෙන්න පුළුවන්..
  5. maheerulz

    ඌරෝ අපේ නෑදෑයෝ ද ?????

    Lol.. හරි සෝක්.. :rofl:
  6. maheerulz

    ලංකාවෙ බෙහෙත් පැළැටි......(වෙනිවැල්)

    හොඳ thread එකක්.. තව පැලෑටි ගැන විස්තර හොයල දාන්න..
  7. maheerulz

    කෙල්ලෝ/කොල්ලෝ සෙට් කර ගැනීමට පිලියමක් මෙ&#3505

    SMS & සයිබර් ආදර කතා විශ්වාස නොකරමි, සහ අනුමත නොකරමි..:yes::yes:
  8. maheerulz

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    ආයෙත් අහල.. සිරසෙන් ITN එකෙන් වගේ දැක්කනම් මෙගා ටෙලියක් ලියන්න අල්ලගන්නව.. :rofl::rofl:
  9. maheerulz

    NEED MEDICAL HELP for my sisters daughter

    චූටි දෝනිට ඉක්මනට සනීප වෙයි.. එළකිරි ඒකෙ අපි හැමෝම පුළුවන් විදිහට උදව් කරමු.. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනෙ.. එතකන් මේ නූල උඩින් තියාගන්න සපෝට් එකක් දෙමු..
  10. maheerulz

    කොල්ලා(ෙපාඩි කතාවක්)

    කොල්ලගේ කතාව.... මේ වැඩේ පටන් ගනිද්දී කොල්ල දන්නේ නෑ ඌට ලාවට වගේ ලිවීමේ හැකියාවක් තියෙනවා කියල..;) ලියාගෙන යද්දී වැඩේ නැගල යනව, ප්‍රතිචාරත් හොඳයි..:yes: දැන් ඉතින් මූ හිටු කියල ලියනව මෙගා ටෙලි නාට්ටිය වගේ..:angry: කියවන අපිට දෙයියන්ගේම පිහිටයි..:(
  11. maheerulz

    මිනිස් මසට රහවැටුණු තිරිසන්නු (13+)

    සෑහෙන්න වැදගත් thread එකක්.. :yes:
  12. maheerulz

    මේ photo එක නිකන් අමුතුයි අමුතුයි වගේ ? neda ban?

    ගෑණු දෙන්නෙක්ට යාළුකම් පවත්වන්නත් බෑනෙ දැන් මේ රටේ.. :angry:
  13. maheerulz

    Dialog D2D චාජස් අඩු කරගන්න ක්‍රමයක් ??

    KIT double තියෙන්නේ sms charges අඩුකරන්න විතරයි.. Pre-paid වල charges අඩුකරන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.. dialog එකෙන් කවදාවත් couple sim දෙන්නේත් නෑ..
  14. maheerulz

    එළකිරි සුපිරි තරු

    අදහස නම් හොඳයි.. Vote වැඩේ තමයි අවුල් උනොත් වෙන්නෙ.. anyway බම්පියෝ..
  15. maheerulz

    මෝඩ ආතල් thread දාන එකාට සලකමු

    ගොඩක් නෙමෙයි ඔය එක්කෙනෙක්.. http://www.elakiri.com/forum/member.php?u=495295 http://www.elakiri.com/forum/showthread.php?t=1588725 http://www.elakiri.com/forum/member.php?u=495296 මේ ඔක්කොම accounts එකම මානසික රෝගියෙක්ගේ....:yes::yes: ඒ දාන thread ඔකොම කව්රු හරි close කරනවා.. ඒකට ගන්න ඕන action...
  16. maheerulz

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන &#3524

    අපි ඉස්කෝලෙ යන දවස්වල රාහුල හාමුදුරුවෝ වැඩ හිටපු පන්සලට ගියා trip එකක්.. එතන වෙනම කෞතුකාගාරයක් වගේ හදල තියෙනව හාමුදුරුවන්ගෙ.. දැනට පෙත්සම් බර ගානක් ලියල තියෙනවලු මේ දේහය ලංකාවට ගෙන්න ගන්න.. ඒ හාමුදුරුවරු කියන විදිහට පන්සල් භුමිය යට නිදන් වෙලා තියෙනවලු බෙහෙත් ඔරු.. දේහය ගෙනැත් ඒ බෙහෙත් ඔරු ගොඩ...
  17. maheerulz

    Idly & Dosa හදමු!!

    ඕන්න අද මම තෝසෙ හැදුව... Thank u sriboysl.. . .
  18. maheerulz

    අතිශයින් සංවෙදී අය බලන්න එපා

    බලන්නත් මොකක් හරි තියෙන්න එපැයි.. :confused:
  19. maheerulz

    මචන්, මගේ කාර් එක අවුල්, හෙල්ප් එකක් ඔනා

    අම්මපා..:shocked: ඒ/සී එහෙමත් තියෙනවැයි..? පංකාදු වාහනයක්නෙ දෑවැද්දට හම්බවෙලා තියෙන්නෙ.. ජපානෙන්මද ගෙනැත් තියෙන්නෙ..? සෙල්ලම් නෑ.. කීයෙන් කී දෙනාටද ලංකාවේ ඔහොම වහනයක් තියෙන්නෙ..:rofl: බාස් කෙනෙක් ගෙනැල්ල පෙන්නුවනම් තමයි හොඳ.. :lol::lol::lol:

    No contents