1. kaveensri

    මේ Smart Phone දෙකෙන් හොඳ මොකද්ද ?

    මේ Smart Phone දෙකෙන් හොඳ මොකද්ද ? HTC Desire 626 4G Huawei P8 Lite huawei එක ගන්න කියල තමා හිතන් ඉන්නේ ඒත් බ්‍රෑන්ඩ් එක ගත්තම htc හොඳ නිසා පොඩි අව්ලකට තියෙන්නේ..huawei හොදයිද, h/w,s/w අව්ල් යනවද ඉක්මනට...පාවිච්චි කරන අයගේ අදහස් මොනවද ? මේ දෙක ඇරුනම මේ ගානත ගන්න වෙන මොනවධ හොඳ phone...
  2. kaveensri

    2.1 Subwoofer help

    රු 3000 කට වගෙ ගන්න පුලුවන් හොඳ සබ් මොනවද තියෙන්නේ :)
  3. kaveensri

    best 3D cinema in Sri Lanka

    3D films බලන්න ලන්කාවේ හොඳම කොහෙද ? (Transformers 4 :rofl: )
  4. kaveensri

    Smart phone එකකට හොඳ Apps

    අලුතෙන් Smart Phone එකක් ගත්තා huawei honor 3c එකක්.මේකට root නොකර දාන්න පුලුවන් අලුත්, වැදගත් වන, හොඳ Apps මොනවද තියෙන්නේ :D http://www.gsmarena.com/huawei_honor_3c-5903.php
  5. kaveensri

    රුහුනේ Comuter Science

    රුහුනේ CS කරන කව්ද ඉන්නේ EK එකේ පොඩි විස්තර වගයක් දැන ගන්න ඕන...
  6. kaveensri

    මාතර පැත්තෙ ඉන්න අය

    මාතර පැත්තෙ ඉන්න අය මාතර අවටින් 6 දෙනෙකුට විතර ඉන්න බෝඩිමක් හොයා ගන්න ඕනේ..රුහුන කැම්පස් එකෙ සෙට් එකකට..දන්න අය ඉන්නවනම් pm එකක් දාන්න
  7. kaveensri

    දියතලාව Air Force Leadership Training

    අනිද්දා (18) නායකත්ව පුහුනුවට දියතලාව සෙට් වෙලා කව්ද ඉන්නේ ? සහ කලින් එකට ගියපු අය ?
  8. kaveensri

    HND ද University of Ruhuna ද ?

    ගියපාර A/L (2012) කරපු මගෙ යාලුවෙක් රුහුන කැම්පස් එකේ physical science වලට select වෙලා තියෙනවා. වැඩියෙන් හොඳ රුහුනේ physical ද නැත්තන් HNDE ද,පිලිගැනීම වැඩි කෝකටද,jobs මාකට් එක වැඩි ජොබ්ස් හොයා ගන්න ලේසි මොකද්ද ? දන්න අය අදහසක් දෙන්න..
  9. kaveensri

    ඔලුවේ ගාන්න හොඳ තෙල් එකක්

    ඔලුවේ ගාන්න හොඳ තෙල් එකක් ඔලුවේ ගාන හොඳ තෙල් වර්ග මොනවද තියෙන්නේ ? පොල් තෙල් ගාන්න බෑ මූනට එනවා :eek::eek: ගෑවට අව්ලක් නැති(hair ජෙල් වලට වගෙ කොන්ඩේ පැහෙන,යන සීන් නැති ) ගඳ නැති මූනෙ කුරුලෑ එන්නැති විශේශෙන්ම මූනට එන්නැති වෙන්න ඕනේ :yes: :D:D
  10. kaveensri

    නායකත්ව පුහුනුවට(Camp) ගියපු අය, යන්න ඉන්න අය එ&#350

    නායකත්ව පුහුනුවට(Camp) ගියපු අය, යන්න ඉන්න අය එ&#350 කලින් අවුරුදු වල camp ගියපු අය, මේ පාර යන්න ඉන්න අය එන්න අදහස් හුවමාරු කර ගමු :D කලින් අවුරුදු වල Camp ගියපු අය - කොහේ මොන කෑම්ප් එකටද සෙට් උනේ Maths,Bio,Commerce,Arts ඔක්කොම කලවමේ ගිටියද කෙල්ලො කොල්ලො දෙගොල්ලම හිටියද,කතාබහ ආශ්‍රය කරන්න...
  11. kaveensri

    Campus Postcard එක

    මේ පාර කැම්පස් යන්න ඉන්න අය UGC එකට Application එක ලැබුනා කියලා postcard එක ආවද? මගෙ යාලුවෝ කීපදෙනෙකුට ඇවිල්ලා මට තාම ආවේ නෑ :confused::confused:
  12. kaveensri

    Digital Camera එකක් ගන්නවනම්

    Digital Camera එකක් ගන්නවනම් රු 20000 (± 2000) කට වගේ ගන්න හොඳ Digital Cameras මොනවද තියෙන්නේ ? ලෙඩ අඩු,පාවිච්චිය ගොඩක්ම අමාරුත් නැති,girl කෙනෙක්ට පාවිච්චි කරන්න වගේ :D
  13. kaveensri

    ඡන්ද නාමලේඛන help එකක්

    ඡන්ද නාමලේඛන help එකක් http://www.slelections.gov.lk/electoral/login.aspx ඉස්සර මේ සයිට් එකට ID NO එක විතරක් දීලා ලොග් වෙලා ඡන්ද හිමි නාමලේඛනය ගන්න පුලුවන්,දැන් ලොග් වෙන්න ගියහම Username,password ඉල්ලනවා..මේකෙ දෙන්න ඕනේ username,password මොනවද? ඡන්ද හිමි නාමලේඛනය ගන්න වෙන විදි තියෙනවද ?
  14. kaveensri

    Portable Hard එක බිම වැටිනා

    Portable Hard එක බිම වැටිනා මගෙ portable hard එක බිම වැටිලා දැන් මැශින් එකට ගැහුවම detect වෙලා ready to use කියල වැටුනට my computer ගියාම partition පේන්නෙ නෑ..disk management ගියහම වම් පැත්තෙ disk 2 online කියල වැටිල තියෙනවා දකුනෙ සුදු හිස්තැනක් විතරයි තියෙන්නේ.Initialise Disk කලහම the system...
  15. kaveensri

    HND ද Campus ද ?

    දැනට HND එකේ Mechanical Course එක කරන මගේ යාලුවෙක්ට ඊයේ රජරට campus එකේ Applied Science ආවා ..HND Mechanical Course එක හා රජරට Applied Science දෙකෙන් වැඩිය හොඳ මොකද්ද ? Job මාකට් එක වැඩි මොකේටද ? :confused: මේ හයවෙනිදට කලින් තීරණය කරන්න ඕනේ..help please...

    No contents