ඔලුවේ ගාන්න හොඳ තෙල් එකක්

kaveensri

Member
Nov 23, 2011
379
12
0
Sri Lanka
ඔලුවේ ගාන්න හොඳ තෙල් එකක්

ඔලුවේ ගාන හොඳ තෙල් වර්ග මොනවද තියෙන්නේ ? පොල් තෙල් ගාන්න බෑ මූනට එනවා :eek::eek:

ගෑවට අව්ලක් නැති(hair ජෙල් වලට වගෙ කොන්ඩේ පැහෙන,යන සීන් නැති )
ගඳ නැති
මූනෙ කුරුලෑ එන්නැති
විශේශෙන්ම මූනට එන්නැති වෙන්න ඕනේ :yes:

:D:D
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    baby oil hariyanna bn..castor oil kohomada

    එඪරැ (castor)තෙල් ෆාමසි වල තියෙනවා එක එක බ්‍රැන්ඩ් වලින් අවුලක් නෑ ගදක් එහෙමත් නෑ ,කොන්ඩේටත් හොදයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එඬරු තෙල්,පොල් තෙල්,ඔලිව් තෙල් තුනම ගන්න.එඬරු තෙල් ටිකක් වැඩිපුර ගන්න.එකට කලවම් කරල ඔලුවෙ ගාන්න කලින් තෙල් ටිකක්(ඔලුවෙ ගාන ප්‍රමාණය ) අරන් රත් කරලා ඔලුවට දාලා හොඳට මසාජ් කරන්න.කොන්ඩෙ යන්නෙත් නෑ.කොන්ඩෙට හොඳ ප්‍රතිකාරයක්.:)
     
    • Like
    Reactions: kaveensri

    kaveensri

    Member
    Nov 23, 2011
    379
    12
    0
    Sri Lanka
    එඬරු තෙල්,පොල් තෙල්,ඔලිව් තෙල් තුනම ගන්න.එඬරු තෙල් ටිකක් වැඩිපුර ගන්න.එකට කලවම් කරල ඔලුවෙ ගාන්න කලින් තෙල් ටිකක්(ඔලුවෙ ගාන ප්‍රමාණය ) අරන් රත් කරලා ඔලුවට දාලා හොඳට මසාජ් කරන්න.කොන්ඩෙ යන්නෙත් නෑ.කොන්ඩෙට හොඳ ප්‍රතිකාරයක්.:)
    :o thunama ganna oneda :sorry: konde yanne na thel ganna bari munata ena nisa,pol thel gala tika welawakin thel kaputa wage
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :o thunama ganna oneda :sorry: konde yanne na thel ganna bari munata ena nisa,pol thel gala tika welawakin thel kaputa wage

    තුනම එකට දාල බෝතලයක් හදාගන්න.ගාන වෙලාවට ඕනේ ප්‍රමාණය විතරක් රත් කරලා ගාන්න.තෙල් ගොඩාක් ගාන්න එපා.ඒකයි තෙල් කපුටා වගේ පේනවා ඇත්තේ.යාන්තන් ගාන්න.ඒ වගේම නාන්න පැය 2කට ඉස්සෙල්ලා තමා තෙල් ගාන්න ඕනේ.එතකොට ඔය ප්‍රශ්න නෑ.තෙල් වල ගුණෙත් ලැබෙන්නේ එතකොට.
     
    kaveensri

    Member
    Nov 23, 2011
    379
    12
    0
    Sri Lanka
    තුනම එකට දාල බෝතලයක් හදාගන්න.ගාන වෙලාවට ඕනේ ප්‍රමාණය විතරක් රත් කරලා ගාන්න.තෙල් ගොඩාක් ගාන්න එපා.ඒකයි තෙල් කපුටා වගේ පේනවා ඇත්තේ.යාන්තන් ගාන්න.ඒ වගේම නාන්න පැය 2කට ඉස්සෙල්ලා තමා තෙල් ගාන්න ඕනේ.එතකොට ඔය ප්‍රශ්න නෑ.තෙල් වල ගුණෙත් ලැබෙන්නේ එතකොට.
    thanks :D godak ganna eth chuuttak galath ba mage curly kondayak thiynne :baffled: ehe mehe yanakota ganna puluwan wennath one
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් නවරත්න ඔයිල් එක ගාපන්. සුපිරි ආයේ. මන් ඒක තමා ගාන්නෙ, මූනට එන්නෙත් නෑ ෆට්ට කූල් එකක් තියෙන්නේ... ලන්කාවේ ඒකේ වර්ග දෙකක් තියෙනවා එකම වගේ බෝතලේ හොදට බලපන් ඉන්දියාවෙ හදපු එකයි ලන්කාවෙ හදපු ලෝකල් එකයි. පොඩි ගාන වෙනසක් තියෙන්නේ, ඉන්දියාවෙ හදන ඔරිජිනල් එක ගනින්.
     
    • Like
    Reactions: kaveensri

    kaveensri

    Member
    Nov 23, 2011
    379
    12
    0
    Sri Lanka
    මචන් නවරත්න ඔයිල් එක ගාපන්. සුපිරි ආයේ. මන් ඒක තමා ගාන්නෙ, මූනට එන්නෙත් නෑ ෆට්ට කූල් එකක් තියෙන්නේ... ලන්කාවේ ඒකේ වර්ග දෙකක් තියෙනවා එකම වගේ බෝතලේ හොදට බලපන් ඉන්දියාවෙ හදපු එකයි ලන්කාවෙ හදපු ලෝකල් එකයි. පොඩි ගාන වෙනසක් තියෙන්නේ, ඉන්දියාවෙ හදන ඔරිජිනල් එක ගනින්.
    ela. TV eka ads giye okatada thel kaputa wage office yana siddiyak