thanks machanපිස්සු පුසා;16064522 said:HNDE
puluwannam poddak explain karahanpiliganeema degree > higher diploma,eka obivious ne
but lankawe jobs nam sure na
physical karana un thawa cima wage ewa karanwa ethakota shape
HNDE walatath lankawe jobs sure nadda ?HNDE walatath lankawe jobs sure nadda ?

HNDE කරලා ඕනේ නම් Degree එකකටම යන්න පුලුවන්. එහෙම නොවුනත් ජොබ්ස් නම් තියෙනවා. කොහොමත් අවුරුදු කීපයක් වැඩ කරාම ලොකු පෝස්ට් එකකට යන්න පුලුවන්
thanks machnPhysical karanna kiyapn bn , issarahata hoda tanak thiyenawa

thanksයන Field එකේ හැටියට තමාHNDE කරලා ඕනේ නම් Degree එකකටම යන්න පුලුවන්. එහෙම නොවුනත් ජොබ්ස් නම් තියෙනවා. කොහොමත් අවුරුදු කීපයක් වැඩ කරාම ලොකු පෝස්ට් එකකට යන්න පුලුවන්

thanksruhune gihin phy karawata wada hnde hoda![]()

thanksenna kiyapan ruhunata...thani ice parak gahagena BIT vage karanna puluvan![]()
machan uba Ruhuna uni da?nathiluIET apply karaka nadda?
valuable info thanks machanHND කරාම Diploma එකක් දෙන්නේ නමුත් State University එකකින් දෙන්නේ Degree එකක් (මෙතන දාලා තියෙන හැටියට) එතකොට රුහුණ තමයි හොදයි නමුත් HND කරාම 1 Year Degree එක කරලා Degree එකක් ගන්න පුලුවන් HND එක 18 months, Degree එක 7~8 months එතකොට ඔක්කොම කරන්න යන්නේ 26 months වගේ (2 and half years) නමුත් රුහුණේ යයි 3 years අවම. Honors නම් 4 Years නමුත් HND එකට පස්සේ British Degree එකක් කරන්න පුලුවන් ඒක කොහොමත් Honors එතකොට 2 and half වලින් Honors Degree එකක් ගන්න පුලුවන්. British Degree World Wide පිළිගන්න නිසාත් University Rank එක හොද නිසාත්, හොද English Knowledge එකක් ලැබෙන නිසාත් පිළිගැනීම වැඩියි.
HND + Degree එකක් කරන නිසා Qualifications පවා වැඩියි. සමහර තැන් වල Dual HND කරනවා එතකොට Diploma 2ක් හම්බ වෙනවා. එතකොට Degree, 2 Diplomas එතකොට HND+ Degree කරන එකයි හොදයි. පුලුවන් නම් O/L කරන්න එතකොට Foundation + HND+ Degree කෙලින්ම ගොඩක්.
uta kiyala balannamගියපාර A/L (2012) කරපු මගෙ යාලුවෙක් රුහුන කැම්පස් එකේ physical science වලට select වෙලා තියෙනවා.
වැඩියෙන් හොඳ රුහුනේ physical ද නැත්තන් HNDE ද,පිලිගැනීම වැඩි කෝකටද,jobs මාකට් එක වැඩි ජොබ්ස් හොයා ගන්න ලේසි මොකද්ද ?
දන්න අය අදහසක් දෙන්න..
If you selected to Ruhuna, then go for it. Save some money and do some extra education courses like MCSA, CCNA, BIT...etc. I was also from Ruhuna(Physical). Remember, degree is always better than a Diploma.
කෑප්ටන් Jack Sparrow;16064861 said:Physical illanna kiyapan. luk ekak tibuoth Bottuwakin eta uda coz ekak set wei. nathnam, colombo wage physical ilanna kiyapan, aniwa bottu enawa. Degree eka ekka Engeneering IESL,City & Guilds wage karanna kiyapan. HNDE yana eka aparade.
thanks comments walataphysical karanawanam eka witarak nokara BIT, c&g wage ekakut karapan, nattan anathai. habai campus life ekaka athal eka ganna puluwan.
HND karoth 2 years walin dip ekai, job trainin ui 2ma set wenawa. passe degree ekaka topup set weyan. physical walata wada sahenna issarahata gihaki.

HND කරාම Diploma එකක් දෙන්නේ නමුත් State University එකකින් දෙන්නේ Degree එකක් (මෙතන දාලා තියෙන හැටියට) එතකොට රුහුණ තමයි හොදයි නමුත් HND කරාම 1 Year Degree එක කරලා Degree එකක් ගන්න පුලුවන් HND එක 18 months, Degree එක 7~8 months එතකොට ඔක්කොම කරන්න යන්නේ 26 months වගේ (2 and half years) නමුත් රුහුණේ යයි 3 years අවම. Honors නම් 4 Years නමුත් HND එකට පස්සේ British Degree එකක් කරන්න පුලුවන් ඒක කොහොමත් Honors එතකොට 2 and half වලින් Honors Degree එකක් ගන්න පුලුවන්. British Degree World Wide පිළිගන්න නිසාත් University Rank එක හොද නිසාත්, හොද English Knowledge එකක් ලැබෙන නිසාත් පිළිගැනීම වැඩියි.
HND + Degree එකක් කරන නිසා Qualifications පවා වැඩියි. සමහර තැන් වල Dual HND කරනවා එතකොට Diploma 2ක් හම්බ වෙනවා. එතකොට Degree, 2 Diplomas එතකොට HND+ Degree කරන එකයි හොදයි. පුලුවන් නම් O/L කරන්න එතකොට Foundation + HND+ Degree කෙලින්ම ගොඩක්.
HNDE අවුරුදු 3ක් මචං ගොඩක් වෙලාවට industrial Training එක්ක අවුරුදු 4ක් වගේ වුනත් වෙන්න පුලුවන්. යුනි ගියත්, HNDE කරත් දෙකෙන්ම එකම කාලය තමා යන්නේ.