සටන් කළා ඉගෙන ගමු

Masked_Master

Member
Apr 29, 2017
157
13
0
සටන් කළා ඉගෙන ගමු

ඔන්න අපි සටන් කළා පියවරෙන් පියවර කියල දෙන පාඨමාලාවක් පටන් ගත්තා. මේකෙදි අපි සාම්ප්‍රදායික සටන් කළා පුහුණු පාඨමාලාවකින් ඔබ්බට ගිහින් ටිකක් වෙනස් විදියට තමයි දැනුම ලබා දෙන්න හිතන් ඉන්නෙ. ;)

පහතින් තියෙන්නෙ අපේ අලුත්ම වීඩියෝව. :cool:




බලල හොඳ නරක පල්ලෙහයින් දාන්න. :)

අපේ ෆේස් බුක් පේජ් එක
https://www.facebook.com/MaskedFighters
 
Last edited:
Apr 26, 2017
871
103
0
Earth
අනා සෝයි... මම මාස්ටර් ට ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් රිකුවෙස්ට් එකක් එවන්නන්