මේකයි සින් එක
මම මේ දවස් වල ප්රශ්න ගොඩක ඉන්නේ බන්.මෙහෙන් lectures,assessment,exam එක්ක හිරවෙලා.එහෙන් ගෙදර අය ය කැගහනවා දවසකට සේරයක් වත් call කරන්නේ නැ කියල(මම ගෙදරින් පිට ඉන්නේ බෝඩ් වෙලා).ඒ අස්සේ කෙල්ලගෙනුත් බර බරේ.
.ඊයේ ඉදල ඔලුව රිදෙනවා බන්. එකත් නළල හරියෙන්.මාර බරක් ඔලුවේ තියනව වගේ...