කෙල්ලෙක් කෙල්ලෙක්
.
.
.
.
.
.
.
මේකයි seen එක. මගේ හිතට බරපතල ලෙස වැදිච්ච කෙල්ලෙක් ඉන්නවා.
සාමාන්යෙන් සතියට දෙපාරක් තුන් පාරක් දකිනවා.කෙල්ලත් දැකල තියනව මම කෙල්ල දිහා බලනව කියල 
. එයත් එක්ක වෙන කව්රුහරි ඉන්නව නම් shape එකේ මම දිහා බලලා හිනා වෙනවා.එත් තනියම දැක්කම කිසිම දෙයක් දන්නේ නැවගේ යනවා 
.මට ඕනේ මචන්ලා මේ කෙල්ලගෙන් අහන්න.එත් මට තේරෙන්නේ නැ මම මොනාද කරන්න ඕනේ කියල.මොනාද අහන්න ඕනේ කියල. කොහොමද start එක ගන්නේ කියල.මට ඒ ගැන හිතලම වෙලාවකට පිස්සු වගේ . මට උදව්වක් දියන් මචන්ලා.මට මේක ගොඩදාගන්න.ආතල් එකට නෙමේ බොක්කෙන්ම කරන්නේ මම