ගංජා එහෙම නැත්තන් posh විදිහට කිව්වොත් cannabis/weed ඇයි බන් තාම ලංකාවේ තහනම් 

.අරක්කු සිගරට් වලින් වෙන හානියෙන් දශමයක් වත් ගංජා වලින් වෙන්නේ නැත්තන් මොන මගුලටද තහනම් කරන්නේ ??? නිකන් හිතල බලපන් ගංජා යොදාගෙන herbal සිගරට් එකක් හැදුවොත් export කරන්න උනත් පුළුවන් 

.අයි ඒ වගේ දෙයක් ගැන ලංකාවේ උඩ පුටුවල ඉන්න හරක් පැටවූ හිතන්නේ නැත්තේ ??? 