මචන්ලා :( පුල්වන්නම් උපදෙසක් දීපන්
මට මොන දේ උනත්, මොන දේ කරත් ඒ දේවල් ගැන මාර විදියට ඕනෙවට වඩා හිතනවා.. :(
මට තාම කෙල්ලෙක් නෑ, ආස්‍රය කරන්න වැඩිය යාලුවොත් නෑ සමහර විට මේක නිසාම වෙන්න ඇති...
කොහොමද බන් මේකෙන් ගොඩ එන්නෙ :( බෙහෙත් ගන්න වෙනවද මේකට :( කාටද බන් මේක කියන්න ඕන, :( මන් හුගක් වෙලාවට...