උබලගෙ පවුලෙ නෑදෑයො කියල ඉන්න හැත්ත උබට ඉරිසියා කරනවනම් උබ මොකද කරන්නේ ? :yes: ඒ වගේ අවස්තා වලට මූන දෙන්නෙ කොහොමද ? අත්දැකීම් තියනවනම් සෙයා කරපන්
මටනං වෙලාවකට හිතෙනව උන් නිසා තමා අපිට ඉස්සරහට යන්න ගැම්මක් එන්නේ කියල..
අපේ යාලුවො නොදෙන ගැම්මක් උන් දෙනව කියල හිතෙනවා.. මොකද උන් ඇටෑක් කරන්නෙ අපේ වීක්...