මං මේ නිකටම අහන්නේ, ඇත්තටම රට කෙල්ලෝ කැමති නැද්ද ලංකාවෙ උන්ට ? :baffled:
මං එක කෑල්ලක්ගෙන් (ඔන්ලයින්) සේප් එකේ ඇහුවා, මේකි එකපිටටම කීවා යාලුවෙක් විදියට විතරයි කැමති කියල.. ඒත් මෙච්චර කල් කතා කරා :) බට් මට තේරුනා බොරු වැඩක් බව මං ගනන් නොගෙන හිටියා මාසෙකට වැඩිය, වැඩක් නැති නිසා, අද අන්ෆ්‍රෙන්ඩ්...