ලොකු උදව්වක් හොයාගන්න පුළුවන් උනොත් කාලයක් තිස්සේ හොයනවා තාම හම්බුනේ නෑ
ස්ටෝරි එක මෙහෙමයි.
සුද්දෝ සෙට් එකක් ගෝත්රික දුපතක් ආක්රමණය කරනවා. මේ ගෝත්රික දුපතේ තියනවා මුතු පිරුණු ගුහාවක් මුහුද යට එකට කාටවත් යන්න බැ තියන පිහිටීම අනුව. ගොතිකයෝ අතරේ යොදයෙක් වගේ එකෙක් ඉන්නවා සුද්දෝ උටත් වෙඩි තියනවා...