Samsung Galaxy tab a 8.0 (2019)

talco

Active member
  • Jan 19, 2020
    90
    78
    43
    පාවිච්චි කරන අය ඉන්නවද?
    කාලයක් පාවිච්චි කරනකොට ලෙඩ දෙනවද ?


    https://www.gsmarena.com/samsung_galaxy_tab_a_8_0_(2019)-9760.php

    Capture.PNG
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    මගේ එකක් තියෙනවා. රූට් කරන්න ගිහින් කෙලෞනා. ඕකේ ටච් එක ගිහින් යාලුවෙක්ට දුන්නා ටච් එක දාන්න. ඌ ටච් එක දාගෙන මාසයක් වගෙ පාවිච්චි කරලා. ඒකට වැල දෙකකුත් ඔබලා. ඩිලීට් කරාම ඩිලීට් වෙනවා. රේස්ටාර්ට් කරලා බලනකොට බඩු ආයේ තියෙනවා. කාටවත් දෙන්නත් බෑ මේක. :rofl: ගලවලා බැට්‍රිය පන්නලා කබඩ් එක අස්සෙ දැම්මා
     
    • Haha
    Reactions: asylum