සුදු වෙමුද මිය යමුද
වෙළද මාෆියාව තරුණ බලපුරුත්තු ආක්‍රමණය කරලා තියන විදිය ගැන තමයි අද කතා කරන්න හිතුවේ.
හැමෝම කැමති ලස්සනට ඉන්න.සුදුයි කියන්නේ ලස්සනයි කියන එක නොවුනත් සුදු වෙන්න කවුරුත් කැමති.වර්තමාන ලෝකේ මෝස්‌තර නිරුපනය,රුපලවන්‍යය,ෆේස්බුක්,ඉන්ස්ටග්රම් වගේ දේවලුත් එක්ක පැහැපත් වෙන්න අද කලේ...