ලෙඩුන් මවන පුංචි බොරැල්ලේ ලොකු ත්‍රස්තවා
ලෙඩුන් මවන පුංචි බොරැල්ලේ ලොකු ත්‍රස්තවාදියෝ
කොලබ ජාතික රෝහල,ලංකාවේ තියන ප්‍රදනතම රෝහල.කොලබ දිස්ත්‍රික්කයේ ජනතාවට විතරක් නෙමේ හම්බන්තොට,මන්නාරම,මහියංගනය,අම්පාර,යාපනය වගේ මුළු රටේම ජනතාවට සේවය සලසන විශිෂ්ට ආයතනක්.
නං දෙසින් රෝගී ජනතාව ජාතික රෝහලට ආදී...