කඩ්ඩ මුල ඉදන් ඉගෙන ගන්න වර
කඩ්ඩ ඉගෙන ගන්න නූල් හුගක් මේකෙ වැටිල තියනවනෙ කමක් නෑ, කැමති උන් සෙට් වෙයල්ලා, කඩ්ඩේ තියන ග්‍රැමර් සරලව සහ පහසුව කියා දෙනව ඕනෙ එකෙක්ට, මෙලෝ දෙයක් නොදන්න එකෙක් උනත් කමක් නෑ ප්‍රස්න තියනවනං pm දාල හරි අහන්නත් පුලුවන්, ඒ වගේම කඩ්ඩ දන්න පතාකයො ඉන්නවනං උනුත් පොඩි සප් එකක්...