1. Maxxwell

    දුක සහ මායාව

    අපි දන්න කෙනෙක් මැරුනොත් , ඌව නොදන්න උන්ට ඒකෙන් දුකක් නෑ, අපි කොච්චර ඇඩුවත් උන්ට ගානක් නෑ, ඒත් ඌව නොදන්න උන් දන්න, අපිත් නොදන්න එකෙක් මැරුනොත් ඒකෙන් අපිට දුකකුත් නෑ, උන් කොච්චර ඇඩුවත් ඒකෙන් අපිට දුකක් ඇතිවෙන්නේ නෑ, ඒත් සිද්ද වෙලා තියෙන්නෙ එකම දෙය, ඒත් ඇයි කොටසකට දුක දැනිල අනික් කොටසට දුක...
  2. Maxxwell

    #Twenty One Pilots Stressed Out

    පොඩි කවර් එකක් කරා :dull: ;) :cool: Q4YJ4VYSoP8
  3. Maxxwell

    පෙන් ඩ්‍රයිව් උදව්

    low level format ekak dila balahan
  4. Maxxwell

    Awesome Player!

    Gom Player කියන්නෙ හැමෝම වගේ දන්න ප්ලේයර් එකක් නේ, අඩුවෙන්ම රිසෝස් යූස් කරලා රන් කරන්න පුලුවන් ප්ලේයර් එකක්, ඒ වගේම දැන් ඒක හදපු කට්ටියම Gom Audio කියල ප්ලෙයර් එකක් හදුන්වා දීලා තියනව.. Gom Player එකෙත් ඕඩියෝ ෆෝමැට්ස් සපෝට් කරාට ඊට වඩා ගොඩක් පහසුකම් මේ ප්ලේයර් එකේ අන්තර්ගත වෙනවා.. ඇත්තටම මේක...
  5. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    උබ ටෝක්ස් කරපු කෑල්ල ගාවටම ගිහින් බටේ වැටුනා ? :D අඩො ෆිල්ම් එකක් වගෙ.
  6. Maxxwell

    මචන්ලා මට වියඳන් අඩු ....

    Romania palayan puluwannam, ehe normal kiyala thama danne.
  7. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    ආයෙ මක්කෑ, කන්නැති හොද කෙල පාරවල් ටිකක් :P
  8. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    ඔවානම් මහ චාටර් කේස් :( රෙදි නැතුව යන්න වෙන්නේ
  9. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    මං කීවේ දැන් උබල එහෙම ගියේ, එතන හිටියේ එහෙම ඇල්ලුවට කමක් නෑ වගේ ඉන්න කෑලි ට්කක්ද ? :lol:
  10. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    අඩේ ඉතින් උබල සිරාවටම මිර්කුවද ? :lol::lol: ගුටි කෑවෙ නැද්ද බන් උන්ගෙන් :lol::lol:
  11. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    අර මොකෝ :dull:
  12. Maxxwell

    ගද එන්න නති වෙන්න සිකරට්....

    උබ මොකක් හරි කලකිරීමකින්ද බං ඉන්නේ ? :sorry: සතියකට එක මාසෙකට එකක් කරොත් මොකද :oo: ඔච්චර අමාරුනං
  13. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    වහ කන සීන් එක :sorry: :lol: :(:frown::lol::lol: :(:(:baffled:
  14. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    අම්බෝ සැර ලෙවල් එක 99% :lol: :lol: :lol: අම්බෝ :lol: :lol::lol::lol::lol::lol::lol::lol::sorry:
  15. Maxxwell

    ක්ලාස් වලදි වෙච්ච ආතල්

    ක්ලාස් වලදි වෙච්ච ආතල් උබල ගිහිපු ක්ලාස් වල එහෙම උබලට උන පට්ට චාටර් වැඩ තියනවනං මේකේ දාන්ඩ කියල ආරාධනා කරනවා :lol: . . . ෴෴෴ . . . මගේ එකකින්ම පටන් ගන්නංකො,, මේක උනේ 5 වසරෙදි, ඉංග්‍රිසි ක්ලාස් එකේදි, ඒ කාලේ ඩික්ටේශන් කියන්නෙ මල කරුමයක් මට නං, කොච්චර කරත් ලකුනු දහයක් ගන්නව බොරු, හැමදාම අම්බානෙක...
  16. Maxxwell

    Making a Movie

    යවන්න කියන්නේ ? කොහොමද? එතකොට මේකේ අපේ කතෲ අයිතිය ගැන ගැරන්ට් එකක් තියන්නෙ කොහොමද ? :baffled: :rofl:
  17. Maxxwell

    Making a Movie

    මට ඕවට සැලෙන්න බෑ බං, ඕවට සැලුනනම් මං මේක මෙච්චර දුරක් ලියන්නෙත් නෑ :yes: පටන් ගත්තු කාලේ සමහර උන් ජෝක් කරා බලන් හිටහන් උබේ ස්ක්‍රිප්ට් එක Warnerbros එකෙන් ඇවිත් අරන් යයි කියල. කියන්න බෑ කවුද දන්නේ ඒක අනාගතේ වෙන්න තියනවද කියල :D
  18. Maxxwell

    Making a Movie

    2013 බං මේක ඔලුවට ආවේ :baffled: තාමත් එහෙම්මමයි!
  19. Maxxwell

    Making a Movie

    මචන්ලා පොඩි අදහසක් තියනව ෆිල්ම් එකක් හදන්න, දැන් ටික කාලෙක ඉදන් මම ෆිල්ම් එකකට කතාවක් ලියනවා, මිස්ටිරියස් කැටගරියට තමා අයත් වෙන්නේ, ඒත් මට ඒක ඇත්තම ෆිල්ම් එකක් කරන්න ආසාවක් තියනව, ෆිල්ම් එකක් කීවට එපිසෝඩ් වලට කඩලා ටීවී ශෝ එකක් කරන්නත් පුලුවන්, මොකද මම තාම මේක ලියමින් ඉන්න නිසා, හීනෙනං ගොඩක්...
  20. Maxxwell

    ආදරය

    කැමතිනම් පිලි ගනින්, මට තේරෙනව උබේ තත්වේ. ඒත් උබ හොයන ටයිප් එකේ ආදරයක් ලබා ගන්නනම් එක්කෝ උබ ඉගෙනගෙන ඉවර වෙන්න ඕනෙ, ඉගෙන ගන්න ගමන් නම් උබ පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඕනෙ, හිතන්න එපා උබේ ගෙදර උන් වගේ පිට හෝන්තුවක් උබේ දුක් අදෝනාව අහගෙන උබෙ තනි රකීවි කියල, උන්ටත් ඕනෙ එක තැන පල් වෙන එකෙක් නෙවේ. ගුඩ් ලක් ;)

    No contents