හිත කියන්නෙ මොකද්ද :oo:
ඇත්තටම හිත තියෙන්නෙ කොහෙද ? :baffled:
හිත කොහේ තිබුනත් අපිට හිතෙන දේවල් වල අඩුවක් නෑ, හැම මොහොතක්ම ගත වෙන්නෙ මොනා හරි දෙයක් හිත හිතා :P හිතට සීමා මායිම් නැහැ, වනචාරි ගති ගුන, උතුම් ගති උන සේරම එලියට එන්නේ හිතේ අවසරේ ඇතුව, :P ඕනෙම වචනයක් කියන්න කලින්, දෙයක් කන්න කලින්...