හ්ම්! පොඩි ගැම්මක් අරන් වර පහලට
.
.
.
.
.
.
.
.
උබ ජීවත් වෙන්නේ කා වෙනුවෙන්ද ? මොන වගේ හේතුවක් නිසාද ? ඇත්තටම අදාල නෑ :P
ඒක එහෙම අදාල නැති උනත්, අපි මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙනම් හේතුවක් නිසා බව ඕනෙම සමාජ මට්ටමක ඉන්න එකෙක් හිතුවොත් තේරේවි.. :yes:
එහෙම කියන්න හේතුව තමා, අපි ඉපදෙනකොට අපේ අතේ...