Landline වලටනම් ලොවෙත් එනවා.. Mobile Signal වලට ප්‍රචාරන මාධ්‍යක් නෑ, ඒක නිසා අවධානම අඩුයි.. උදා හෙනට අකුනු කෙලින වෙලාවක කාමරේකට වෙලා ලැපකින් ඩොන්ගල් එකක් යූස් කරාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ, ඔතන ව්එලා තියෙන්නෙ වෙන කේස් එකක්. කරුමෙත් ඇඩ් උනාම තවත් ඩබල් වෙනවා :yes: