1. Maxxwell

    AdBlock problem

    එහෙම කරන්න පුලුවන් පේන ඇඩ් එකක් නං.. මේක ටොරන්ට් ලින්ක් එකක්. මැග්නට් එකක් උඩ ක්ලික් කරත් වෙන ටැබ් එකක් ඕපන් වෙලා රිඩිරෙක්ට් වෙනව වෙන සයිට්ස් වලට :sorry:
  2. Maxxwell

    AdBlock problem

    ඇඩ්බ්ලොක් එක වැඩ කරන්නෑ නේ බං ටොරන්ට් සයිට් වලට හරියට :sorry: නිකන් ස්පේස් එකක් තියන තැනක් ක්ලික් කරත් එක එක සයිට්ස් වලට රිඩිරෙක්ට් වෙන ඇඩ්ස් එනවා... මේක ෆික්ස් කරන හැටි කියා දියන්. පින් සහ රෙප් දෙනු ලැබේ :(
  3. Maxxwell

    Sir, this is Harvard

  4. Maxxwell

    Facebook Page Admin

    එහෙම යන්න දෙයක් නෑ, පේජේ නම උඩ ක්ලික් කරාම පේජෙට ගියාම මෙහෙම උඩින් පෙන්නන්නේ... ඔතනින් ඉතින් කලින් පේජේ අස්සට ගිහින් කරපුව ටික කරගත්තෑකිනෙ :dull: තව පේජේ පෝස්ට් කරන්න ඕනෙ නං පෝස්ට් බටන් එකට උඩ තීරුවේ තියනවා කවුරු හැටියටද පෝස්ට් කරන්න ඕනෙ කියල..
  5. Maxxwell

    ලයිට් බිලේ අවුලක්

    අයන් එකටයි. ජෝගුව තියන හීටරේටයි පට්ට විදියට යනවා :yes: බොරුනම් අනික් සේරම නිවලා, ඔය දෙක විතරක් දාල මීටරේ බලපන්.. හම්බේ 4G ස්පීඩ් එකෙන් දුවන්නේ :lol:
  6. Maxxwell

    TRANCE/EDM

    Thanks :D මැජික්ස් කියල එකක් බං :cool:
  7. Maxxwell

    කඩ්ඩ

    Watch movies with / without subtitles. i prefer without.
  8. Maxxwell

    TRANCE/EDM

    . . . . . . . . . . . . පොඩි Trance ට්‍රැක් එකක් හැදුවා බ්‍රෝස් :D එලනං ලයික් එකක් එහෙම දැම්මට වරදක් නෑ sDPqYz9U6bw
  9. Maxxwell

    නොපෙනෙන_බලවේග

    :shocked:
  10. Maxxwell

    නොපෙනෙන_බලවේග

    :yes: නැතුව කොහෙවත් යන හොල්මනකට මූව ආරක්ෂා කරන්න උවමනාවක් නෑ :confused: මනෝ සෙට්ඨා මනෝමයා - මනසමයි ශ්‍රේශ්ට මනසමයි කියල බුදුහාමුදුරුවොත් වක්‍රව කියල තියෙන්නේ ඕකයි..
  11. Maxxwell

    නොපෙනෙන_බලවේග

    අඩෝ අපෙත් එහෙමයි. සුනාමි කේස් එක දවස් වෙන්න කලින් සතියක ඉදන් ප්ලෑන් කරන් උන්නෙ කතරගම යන්න. ඒ වගේම ඊට දවස් දෙක තුනකට කලින් ගෙදර හිටපු පුසා මගෙ ඇගිල්ල හැපුවා.. දැන් ඕකට බෙහෙත් විදින්න යන්න ඕනෙ නිසා ට්‍රිප් එක එච්චර කැමත්තක් තිවුනේ නෑ.. කොහොමහරි යන්න හිටපු තව නැන්ද කෙනෙක් ඊට දවසකට විතර පස්සේ කෝල්...
  12. Maxxwell

    නොපෙනෙන_බලවේග

    මේක ඇත්ත. :yes: මං අදුරන එකෙක් හිටියා . පොරගෙ නම්බරේ නැති වෙලා තිවුනේ.. උදා වශයෙන් දවසක් රෑ පොරව මතක් උනා. බට් කතා කරන්න විදියක් නෑ නම්බරේ නෑ.. එදාට පස්සෙ දවසේ දවල් මූ කෝල් කරා.. :yes:
  13. Maxxwell

    නොපෙනෙන_බලවේග

    ඕක හොල්මන් කේස් එකක් නෙවේ බං :) ඕක සිද්ද වෙන්නේ උබේ මොලයෙන්මයි.. ඒ කියන්නේ උබ සාමාන්‍යෙන් අනික් උන්ට අපත වැඩ නොකරන. අනික් උන්ටත් හෙල්ප් කරගෙන ඉන්න එකෙක් වෙන්ටෝනේ.. ඒ වගේ උන්ව කොහොමත් ස්වභාවධර්මයෙන්ම ආරක්ශා කරනවා.. අනික් දේ තමයි. මේකෙන් මට හිතෙන හැටියට.. උබ උබට ආදරෙයි මොනව කරත්. උබට උබව එපා...
  14. Maxxwell

    FONT name HELP

    I have seen similar font like this called CONTROL FREAK! try it.
  15. Maxxwell

    1 lakh

    :dull:
  16. Maxxwell

    Best Pop Albums Ever

    Lilygreen & Maguire කියල කොල්ලො දෙන්නෙක්ගෙ බෑන්ඩ් එකක් තියනවා උන්ගෙ සින්දු එච්චර ෆේමස් නෑ. ඒත් පට්ට ,ටොරන්ට් වලත් නෑ. යූටියුබෙත් කලාතුරකින් තියෙන්නේ :confused: 9Rrhv9TDprY ඔය තියෙන්නෙ එකක්, ඒත් උන්ගෙ ඇල්මබ් වල සුපිරි ඒවා යූටියුබ් ටොරන්ට් නෑ , ඇල්බම් අස්සෙ ඩිරෙක්ට් සයිට් අස්සෙ තමා තියෙන්නෙ
  17. Maxxwell

    Best Pop Albums Ever

    එහෙම වැඩක් නෑ ඕයි :dull::oo: ටොප් රේට් තියන ඒවා ඔහොම හෙව්වහම එන්නේ. රේට් නැති සුපිරි සින්දු මිස් වෙනවා :baffled:

    No contents