ඔයා ගෙනාපු උදාහරණෙට මම උත්තර දුන්නේ. එක සනාතකරලා ඔයාම පිලිගන්නවා නම් ඒ කාරනාව වෙනම දෙයක් කියලා ඒ පොයින්ට් එක අදාළ නැහැනේ එතකොට. එහෙනම් හිගන්නාගේ බද්දයි පන්සලේ පින් කැටෙයි සමාන කලේ ඇයි ඔයා. අනිකත් කාරනාව. ඔයා ඔය ආටිකල් එකේ තියන ටික කියවන්න. මම කලින් පොස්ට් එකේ කිව්වා බිස්නස් වෙනයි, දොනේෂන් වෙනයි...