1. H

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    ATC කටුනායක අහන එවුන් ගොඩ වෙලාවට ටවර් එකේ කන්ට්‍රොලර්ගේ ෆීඩ් එක විතරයි අහන්නේ.. ප්ලේන් දුර නිසා ගන්න අමාරුයි පොඩි ඇන්ටෙනා වලින්. මට ඕනේ උනේ දෙපැත්තේම කන්වර්සේෂන් එක අහන්න.. ගොඩක් ඇන්ටෙනා ට්‍රයි කළා.. එකක්වත් ෆීඩ් දෙකම දුරට යනකන් ගන්න බැරි උනා. මේක ගන්නකොට ශ්‍රීලන්කන් ෆ්ලයිට් එක තිබ්බේ මාතලේ...
  2. H

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!! හන්තානේ බඩගාලා ගාලා.. සැහෙන දුක් විදලා අන්තිමට ගත්තා... වැස්ස අද.. එත් හිතුවට වඩා සාර්ථකයි.. OfJYLRshkUI
  3. H

    නාකියෝ ටික බර කතාවක. හික්ස්...!!!

    ඔක්කොම රෙකෝඩ් කරන්න බැරි උනා.. නිදිමතයි.. හොද කතා ටිකක් තියනවා. කැමති අය අහන්න. හෙට ඉදන් හොද දෙයක් තිබ්බොත් සවුන්ඩ් ක්ලවුඩ් දාන්නම්. යුටියුබ් බොරු වැඩක්. ඩේටා නැහැ.
  4. H

    හෙට සිට රජයේ විශ්ව විද්‍යාල වසා ඇත.

    අපිට නම් කිසිම අපහසුතාවයක් උනේ නැහැ. ස්තුතියි, නාවල හන්දියේ ට්‍රැෆික් අඩු කලාට.
  5. H

    Sinhalyek wenna...

  6. H

    නැන්දම්මා ගේ ප්‍රස්න!

    http://www.elakiri.com/forum/showthread.php?t=1672747 මගේ ෆේක් එකක් උනත් කමක් නැහැ, කතෘබාගේ දීලා ඉදපන්..
  7. H

    නාකියෝ ටික බර කතාවක. හික්ස්...!!!

    නාකියෝ ටික බර කතාවක. හික්ස්...!!! WBB-53i24L0
  8. H

    Dongle ekata signal madi..

    බැලන්ස් කරලා දාපන්.. ඇන්ටෙනා කේබල් එකක් තනිකරම දාන්න එපා එතකොට සිග්නල් ආවත් ස්පීඩ් නැහැ ඩොන්ගල් එක රත්වෙනවා වගේ සින් වෙනවා. යුඇස්බි එක්ස්ටෙන්ෂන් එකක් ගනින් මීටර් බාගෙක විතර. ඊට වඩා යුඇස්බි එක එක්ස්ටෙන්ඩ් කරන්න එපා පවර් මදි වෙලා ඩොන්ගල් එක ඔෆ් වෙනවා.
  9. H

    COPE කමිටුව

    මගේ අතින් ලොකු මිස්ටේක් එකක් උනා. උබ කියද්දී මට එක මතක් උනේ. අපරාදේ.. වොටර්බෝඩ් එකේ කන්ට්‍රක්ට් එකකින් හොද ගානක් ගන්න තිබ්බා.
  10. H

    COPE කමිටුව

    :yes::yes::yes:
  11. H

    COPE කමිටුව

    අපේ රනිල් සෑර් ආණ්ඩුවටම ඇරගන්නේ අර්ජුන නිසානේ.. අන්තිමට පක්ෂ නායකකමත් නැතිකරගන්නවා ඕකා.
  12. H

    Windows Nathuwa Wena O**** S***** | Damu Balana Pic Tikak (macos/ubuntu)

    අයියෝ... :sorry::sorry::sorry::sorry::sorry::sorry:
  13. H

    Windows Nathuwa Wena O**** S***** | Damu Balana Pic Tikak (macos/ubuntu)

    උබද ඒ කමෙන්ට් කලේ.. සිරාවට ඔය වර්ෂන් එක දාගනින්. පට්ටා.
  14. H

    COPE කමිටුව

    ඔය දේශපාලන පත්වීම් නෙමෙයි බන්.. චන්දෙකාලේ කරපු කම්පෙන්වලට සලකන හැටි.. දේශපාලකයෝ පිටින් දාලා රාජ්‍ය නිලදාරී සුපිරි ගැහිල්ලක් ගහනවා බන්.. කොයි ආණ්ඩුව ආවත් එහෙමයි.. අපි හිතුවට මුන අමතිලට පුක දෙනවා කියලා ඇත්ත සිද්දිය ඇමතිලා මුන්ට පුක දීලා ඇරගෙන ඉන්නේ.. අර්ජුන් මහේන්ද්‍රන් හොදම උදාහරනේ.. කොහොමද ඌ...
  15. H

    පිං_පෙට්ටිවලට_මුද්‍රා

    සිරාවටම.. :P:P:P

    No contents