1. H

    පොඩි සාදුයි කන්‍යා සොහොයුරියයි බස් එකේ..

    පොඩි සාදුයි කන්‍යා සොහොයුරියයි බස් එකේ.. ජාති ආගම් බේද නැහැ නේද යහලුවනේ පොඩි අයට..
  2. H

    ඇප් ඕඩර් එක වෙනස් කරන හැටි.

    වැරදිලා දැම්මේ.
  3. H

    මේ site එක ශුවර්ද ?

    මේ මෙගාබයිට් ගානට නම් මොබයිල් ප්ලේයබල් තමා බන්. කොලිටි මුවි එකක් x265 නම් මේ වගේ වෙනවා.
  4. H

    මේ site එක ශුවර්ද ?

    මොකක්ද ඕනා මුවි එක කියපන්කො.
  5. H

    සමන්තභද්‍ර හිමි උමංදාවේදී අහසින් වඩියි..!

    ආගම පැත්තක තියලා බැලුවොත් පෙනේවි, ලංකාවේ විවසායකයා මේ හාමුදුරුවෝ .දේශපාලකයා කටින් බතල හිටවනකොට මේ හාමුදුරුවෝ ඇත්තටම රට ජාත්යාන්තරේට ගෙනල්ලා තියනවා.
  6. H

    සමන්තභද්‍ර හිමි උමංදාවේදී අහසින් වඩියි..!

    සමන්තභද්‍ර හිමි උමංදාවේදී අහසින් වඩියි..! ap2hK02jdck
  7. H

    ලෝකේ උතුම්ම රටේ පිස්සෝ..

    ලෝකේ උතුම්ම රටේ පිස්සෝ..
  8. H

    හෙලිකොට්ටක් කැරකෙනවා අපේ දිහෑ

    හොරා වගේ අදත් උදේම ඇවිත්.. පෙනේද?????:(:(:(:(
  9. H

    හෙලිකොට්ටක් කැරකෙනවා අපේ දිහෑ

    හෙලිකොට්ටක් කැරකෙනවා අපේ දිහෑ
  10. H

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    මේක මරු.. 4R - EXO කියලා සෙස්නා කැරවන් එකක් හිටපු ගමන් එක එක තැනින් මතුවෙනවා.. එක අහන්න ඕනා වෙලාවක.
  11. H

    නීතිඥයෝ නැතිව නඩුවලට නගින තම්බි.

    ගවර්න්මන්ට් අපොයින්ට් කරන්නේ නැද්ද එකෙක්ව ලංකාවේදී.
  12. H

    නීතිඥයෝ නැතිව නඩුවලට නගින තම්බි.

    ඕක නේද ෂරියා ලෝ.. නන් බිලිවර්ස් ගෝ ටු හෙල්.. ප්‍රෙස් අල්ලා..
  13. H

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    ආසාවට බන් අහන්නේ.. මේකෙන් වෙන කරන දෙයක් නැහැ.
  14. H

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    කටුනායක ටික ට්‍රයි කරලා බලන්නම් මචන්. තාම නම් එහෙම අහු උනේ නැහැ.
  15. H

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    ඇහුවට අවුලක් නැහැ. හැබැයි මේ ෆ්‍රිකුවන්සිවල ට්‍රාන්ස්මිට් කරන්න හරි, මේක ජෑම් කරන්න හරි ගියොත් නම් බඩු බනිස්.. සිවිල් එවියේෂන් නේ. මෙවලට මොකක්හරි කලොත් ජිවිත ගානක් අනතුරේ නිසා ට්‍රාන්ස්මිට් කරන්න තහනම් මම හිතන්නේ.. අහන්න බාදාවක් නැහැ,
  16. H

    Colombo - Trinco Bus

    බොම්බා බස්..
  17. H

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    හැමතිස්සෙම මෙතන නැහැ බන්. ගේ හැදුවහම නම් දිගටම මෙතන ඉදන් පුළුවන්. කොලබ කවුරුත් ෆීඩ් කරන්නේ නැද්ද? 132.400 කියලා නම් ෆීඩ් කරලා තිබ්බා. එකත් දවස් දෙකකින් නැහැ.
  18. H

    උත්සහ කරලා අන්තිමට ගත්තා ප්‍රෙන් !!!

    මේකේ නොයිස් එක අඩු කරගන්න ක්‍රමයක් කියපන් දන්නවනම්. RTL නැතුව හොද රිසීවර් එකක් තිබ්බනම් හන්තාන මරු පොට් එක. p.s.තැන්ක්ස් මචන්. මම හිතුවේ මේක කටුනායක කියලා.
  19. H

    ආර්යාව ප්‍රවර්දනය කෙරේ

    ඔයා මේ දවස්වල අනුන්ගේ ගැණු ගැන මාර උනන්දුවක් නේ..

    No contents