දේශපාලකයෝන්ට වඩා මුන් දැමේජ් එකක් කරනවා.. එත් රටෙ තරුණ සැහෙන දෙනෙකුට මු රස්සාවල් දීලා තියනවා. ඒ නිසා අවුලකුත් නැහැ. ප්‍රශ්නේ හරියටම තේරෙන්නේ ලංකාවේ දේශපාලනේ මෙහෙම කුරුවල් වෙනකොට මේ වගේ මිනිස්සු සල්ලි එකතු කරලා එකතු කරලා අන්තිමට තනි පුද්ගලයෙක් අතට ආර්ථිකේ ගත්තොත්, ඒ මිනිහා දේශපාලකයෙක් නොවුනත්...