මට වයස ** .දැනට රැකියාවක් නැත . ඉන්න ගෙයක් නැත . ඉඳ හිට අරක්කු බොන නමුත් වැඩිපුර සුදු අරක්කු බොමි .සිගරට් නොබොමි .බීඩි පමණක් බොමි . තරමක් වයස ගතියක් පෙනුනද වයස එක වර කිව නොහැකිය.
මා සොයන්නේ උගත් ,හොඳ රැකියාවක් කරන ,ඉන්න හිටින්න හොඳ ගෙයක් තියෙන අවංක යුවතියක්.
වයස අවු:28 ට අඩු විය යුතුය.(මීට...