EAP Security Service -Security Officers jobs

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මචන්ලා , උබලගේ පැත්තේ ඔය ජොබ් නැතුව ඉන්න කට්ටිය ඉන්නවනම් (වයස 18-40 අතර ) පොඩි security ජොබ් වගයක් තියෙනව.වත්තල container yard එකකට.permanent ජොබ් එකක්. 20 දෙනෙක් විතර ඕන .
    උබල ගේ දන්නා කවුරු හරි ඉන්න ව නම් මේ number එකට 0112682406 (8 a .m -5 p .m ) call කරන්න .
    EAP Security Service එකේ.