මේක අරමුණ අලුත් යාලුවෝ දන අදුර ගැනීමයි ..
අකමැති කට්ටිය අනවශ්‍ය comment දැමීමෙන් වලකින්න
ඔයගොල්ලෝ දන්නවනේ ...මම පෘතුවියේ තනියම නේ හිටියේ ....ඔය අතරේ නේ Eve ආවේ ....
දැන් එයා ව Axiom ෂිප් එකට අරන් ගියා නේ....

දැන් ඉතින් මම ගිහින් එයාව බේරා ගන්න ඕන ....හැබැයි මට තනියෙන් යන්න බෑ....ඔය කිහිප දෙනෙකුත් එන්න ඕන මා එක්ක ......
මෙන්න මේකයි අපි යන්න හිතන් ඉන්න යානය ....
මෙහමයි ...පොස්ට් 100 ට කලින් එන කට්ටියට විතරයි මුලිකවම යන්න පුළුවන් ....මොකද යානය ගියායින් පසු ආයේ කට්ටියට ගොඩ වෙන්න බැනේ ....
මේකට අපිට විශේෂ හැකියා තියෙන කට්ටිය ඕනේ...
මෙන්න මේ වගේ ...
Pilots ල 6 දෙනෙක් ඕනේ ...
aerospace engineers ල ...
electronic engineers ල ඕනේ ...
IT වල වැඩ කාරයෝ ඕන ....
යුද පහුණු වක් ලබල තියෙන අය (සටන් කරන්න )....අවශයි ..
මීට අමතරව ...චාරිකාවක් විදියට මේකට සහබාගි වෙන්නත් පුළුවන් ....

Last edited:
...pilot කෙනෙක් වෙන්න කැමතිද ?