1. good-man

    iPhone TRCSL

    TRCSL Approval නැති USED iPhone එකක් ගත්තොත් කෙස් වෙයිද මචංලා ඩිවයිස් එක නෙට්වර්ක් එකෙන් බැන් වෙන සීන් එකක් තියෙනවද
  2. good-man

    ගෙදරදීම ඇම්ප්ලිෆයර් එකක්

    ඉලෙක්ට්රොනික් ගැන ලොකු දැනුමක් නෑ ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් 500W-1000W Amplifier එකකට Circuit diagaram එකක් දාගෙන යමන්කෝ තියෙන එකෙක්
  3. good-man

    Thundermac

    දන්න කෙනෙක් කියනවද Thundermac එක ලංකාවේ Apple authorized Reseller කෙනෙක් ද කියලා
  4. good-man

    අමාරුව සනීපයි

  5. good-man

    තෙල් ගහන්නේ කොහොමද

    අද ශෙඩ්වල පෝලිමේ ඉන්න කට්ටිය කවුද ඉන්නේ තෙල් ගහන්නේ නම්බර් ප්ලේට් එකේ අන්තිම අංකෙට විතරද?
  6. good-man

    රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල

    රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල ලබාදී ඇති බව යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. එම නිවේදනය පහතින් : ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි පවතින...
  7. good-man

    පස්සර බස් රථ අනතුර

    පස්සර බස් රථ අනතුර : මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළට පස්සර 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබුවන් සංඛ්‍යාව 32ක් බව පස්සර මුලික රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසනවා.
  8. good-man

    ලීසිං උදව්වක්

    ලීසිං උදව්වක් වෙන කෙනෙක්ගේ නමට ලීසිං කරල තියෙන වාහනයක් මිලදී ගැනීමේදී අපේ නමට අලුතෙන් ලීසිං එකක් දාන්නේ නැතුව ලෝයර් කෙනෙක් ලඟ ලියලා ලීසිං එක අපි ගෙවන්න අරගන්න පුලුවන්ද ගෙවලා ඉවර උනාම වාහනය අපි නමට පැවරෙන විදිහට මෙක නීත්‍යානුකූලයිද මෙහෙම කරන්න පුලුවන්ද කරපු අය ඉන්නවද
  9. good-man

    හෙල්ප් එකක්

    මචංලා ලොකු උදව්වක් ඕන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් තියෙනවා Samsung J7 max එකක් ඒකේ ස්ක්‍රීන් ලොක් එකට දාල තියෙන පින් එක දන්නේ නෑ ඒකට දාල තිබ්බ ඊමේල් එකවත් ඊමේල් එකේ ලොගින් පාස්වර්ඩ් මොකුත් දන්නේ නෑ පෝන් එකේ ගොඩාක් වැදගත් ඩේට ගොඩක් තියෙනවා හාර්ඩ් රීසෙට් එකක් නොකර පෝන් එකේ ඩේටවලට හානියක් නොවෙන්න මේක...
  10. good-man

    වෙඩින්

    කිරියේ කවුද ඉන්නේ වෙඩින් කාර්ඩ්, වෙඩින් කේක් බොක්ස් කරන අය ඉන්නවානම් පීම් එකක් හරි කරන්න පුලුවන් ගාන හරි දාපන්කෝ
  11. good-man

    ඉන්දු-පකිස්ථාන දේශ සීමාවේ දරුණු ගැටුම් - දෙපාර්ශවයේ 20 කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට

    ඉන්දු- පාකිස්ථාන දේශ සිමාවේ අද දරුණු ගැටුම් ඇතිවී තිබෙනවා. මෙම ගැටුම් වලින් ඉන්දීය යුද හමුදා සාමාජිකයි සිව්දෙනෙකු සහ සිවිල් වැසියන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්ථාන භට පිරිස් විසින් ජම්මු හා කාශ්මීර උතුරු දේශ සිමාවේ පිහිටි ස්ථාන රැසකට සටන් විරාමය උල්ලංඝණය කරමින්...
  12. good-man

    නැවක් වරායෙන් එලියට ගන්නේ මෙහෙමයි

    නැවක් වරායෙන් එලියට ගන්නේ මෙහෙමයි කොරෝනා නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්නඑකේ යූටූබ් පැත්තේ රස්තියාදු ගහද්දි දැකපු වීඩීයෝ එකක් මේක වරායේ නැව් නවත්තලා තියෙනවා අපි දැක්කට නැවක් වරායෙන් එලියටගන්නේ කොහොමද කියලා ගොඩක් දෙනා දැකලා නැතුව ඇති මේ තියෙන්නෙ නැවක් වරායෙන් එලියට ගන්නේ කොහොමද කියන එක මුහුදෙ නැව්ගියාට...
  13. good-man

    Made in sri lanka

    අඩු ඉන්ධන වියදමින් ධාවනය වන ලංකාවේ ප්‍රථම වරට “ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම” විසින් නිපදවා ලියාපදිංචි කරන ලද “Quadricycle” වර්ගයේ රථය එය නිර්මාණය කල නිර්මාණකරුවන් විසින් කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී හඳුන්වා දුන් හා පරීක්ෂා කළ අවස්ථාව source:https://www.utvnews.lk/180421/
  14. good-man

    ප්‍රින්ටර් උදව්වක්

    ප්‍රින්ටර් උදව්වක් මචංලා ප්‍රින්ටරයක් ගන්න ඕන ගෙදර පාවිච්චියට සතියකට ප්‍රින්ටවුට් 40ක් වගේ තමයි ගැනෙන්නේ බැලක් ඇන්ඩ් වයිට් විතරයි කලර් ප්‍රින්ටවුට් ගැනෙන්නේ නෑ මට දැනගන්න ඕන ඉන්ක් ටෑන්ක් ප්‍රින්ටර් එකක් ගන්න එකද හොඳ ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එකද හොඳ 25කට වගේ ගන්න හොඳ ප්‍රින්ටර් එක මොකක්ද...
  15. good-man

    ලැප්ටොප් රෙපයාර් උදව්වක්

    ලැප්ටොප් රෙපයාර් උදව්වක් ගෙදර ගොඩක් පරන ලැප් එකක් තියෙනවා Fujitsu M7400 කාලෙකින් ඔන් කරේවත් නෑ ලඟදි දවසක ආසාවට වගේ ආයෙත් ඔන් කරලා බැලුවා හොඳට වැඩකරා ඒත් ටිකකින් ඩිස්ප්ලේ එන්නේ නැතුව ගියා ඕෆ් කරලා ටිකකින් දැම්මම ආයෙත් වැඩ කරනවා ටික වෙලාවක් වැඩ කරලා ඩිස්ප්ලේ එන්නේ නැතුව යනවා දිගටම මෙහෙම වෙනවා...
  16. good-man

    මෙවන් විපතක් කිසිවෙකුටත් නොවේවා

    මෙවන් විපතක් කිසිවෙකුටත් නොවේවා Thread closed
  17. good-man

    ගුරුවරුන්ටත් කඳුල ගෑස් ප්‍රහාර

    ගුරුවරුන්ටත් කඳුල ගෑස් ප්‍රහාර ගුරුවරුන්ගේ කඳුලු වලට කඳුලු ගෑස් ප්‍රහාරයක් වසර 22ක් පුරා නොවිසඳුනු ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳීම ඇතුලු ගැටලු කිහිපයක් මුල්කරගෙන අද(28) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණ ට සහභාගී වූ ගුරුවරුන්ට අධිපීඩන ජල ප්‍රහාර හා කඳුලු ගෑස්...
  18. good-man

    මැච් එක

    අද ලංකාවයි නවසීලන්තෙයි මැච් එක පෙන්නන්නෙ මොන චැනල් එකේද බං ඩයලොග් මයි ටීවී ඇප් එකෙන් බලන්න බැරිද
  19. good-man

    බල්ලා කවුද, කාගේද?

    බල්ලා කවුද, කාගේද? src:FB
  20. good-man

    ඇපල් i phone උදව්වක්

    ඇපල් i phone උදව්වක් මචන් ලා ඇපල් i phone එකකට software දාන්න දන්නා කවුරුහරි ඉන්නවනම් කියපල්ලකෝ

    No contents