ලීසිං උදව්වක්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ලීසිං උදව්වක්

    වෙන කෙනෙක්ගේ නමට ලීසිං කරල තියෙන වාහනයක් මිලදී ගැනීමේදී අපේ නමට අලුතෙන් ලීසිං එකක් දාන්නේ නැතුව ලෝයර් කෙනෙක් ලඟ ලියලා ලීසිං එක අපි ගෙවන්න අරගන්න පුලුවන්ද ගෙවලා ඉවර උනාම වාහනය අපි නමට පැවරෙන විදිහට මෙක නීත්‍යානුකූලයිද මෙහෙම කරන්න පුලුවන්ද කරපු අය ඉන්නවද
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලීසිං උදව්වක්

    වෙන කෙනෙක්ගේ නමට ලීසිං කරල තියෙන වාහනයක් මිලදී ගැනීමේදී අපේ නමට අලුතෙන් ලීසිං එකක් දාන්නේ නැතුව ලෝයර් කෙනෙක් ලඟ ලියලා ලීසිං එක අපි ගෙවන්න අරගන්න පුලුවන්ද ගෙවලා ඉවර උනාම වාහනය අපි නමට පැවරෙන විදිහට මෙක නීත්‍යානුකූලයිද මෙහෙම කරන්න පුලුවන්ද කරපු අය ඉන්නවද

    PM ekak dmma mcn

    contact hodakolla

    Thanks mcn :love: :love: :love:

    ලීසින්නං @hodakolla

    Thanks mcn :love::love::love: