ප්‍රින්ටර් උදව්වක්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ප්‍රින්ටර් උදව්වක්

    මචංලා ප්‍රින්ටරයක් ගන්න ඕන ගෙදර පාවිච්චියට සතියකට ප්‍රින්ටවුට් 40ක් වගේ තමයි ගැනෙන්නේ බැලක් ඇන්ඩ් වයිට් විතරයි කලර් ප්‍රින්ටවුට් ගැනෙන්නේ නෑ මට දැනගන්න ඕන

    ඉන්ක් ටෑන්ක් ප්‍රින්ටර් එකක් ගන්න එකද හොඳ ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එකද හොඳ
    25කට වගේ ගන්න හොඳ ප්‍රින්ටර් එක මොකක්ද
    ලේසර් ප්‍රින්ටර් එකක සහ ඉන්ක් ටෑන්ක් ප්‍රින්ටර් එකක තියෙන වාසි අවාසි මොනවද
    Epson L130, canon pixma g1010 මේ දෙකෙන් මොකක්ද හොඳ


    උදව් කරන බම්ප් කරන හැමෝටම රෙප් දෙනවා
     
    • Like
    Reactions: repeater

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    avatar524468_7.gif
     
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    Hp 415 ekak ganna 3 in 1 unity eken gatta 2weeks walata kalin 25k una

    කොහොමද මචං ප්‍රින්ටර් එක එක ඉන්ක් බොට්ල් එකකින් ප්‍රින්ටවුට් කීයක් වගේ ගන්න පුලුවන්ද ඉන්ක් බොට්ල් එකක් කීයක් වෙනව ද
    රෙප් ++
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මටත් ඉන්ක් ටෑන්ක් A3 ප්‍රින්ටර් එකක් ගන්න ඕනේ. Price කියන්නකෝ. කොහෙද ගන්න තියෙන්නේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ලේසර් එකකට යන්න. කල් පැවැත්මත් හොදයි. වියදමත් අඩුයි.
     
    • Like
    Reactions: good-man

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Canon image class LBP6030

    Meka thama umbata hariyanama eka
    Pattama durable
    Okata compatible eco plus 85A (CE285A) kiyala toner cartridge ekakuth tiyenawa aduwata
     
    • Like
    Reactions: good-man

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    කොහොමද මචං ප්‍රින්ටර් එක එක ඉන්ක් බොට්ල් එකකින් ප්‍රින්ටවුට් කීයක් වගේ ගන්න පුලුවන්ද ඉන්ක් බොට්ල් එකක් කීයක් වෙනව ද
    රෙප් ++

    Black 6000
    Color 8000 puluwan
    Bottle ekak 1600/- k wage wenne...

    Man meka ape office eke use karala tiyena nisamai gatte...oka patta oka ganin wifi print ehemath tiyenawa
    Cable gahagena natanna oni nene