1. applex

    11 වල Disk usage 100%

    Windows 11 wala, disk usage 100% wenne mokada godak welawata? Blot Wares okkoma uninstall kalath same. SSD ekak thiyenneth. Idea ekak thibe da? 🤔
  2. applex

    Sterling or Toyotsu?

    අලුතින් ගත්තු වාහනයකට දිගටම full service කර ගන්න හොඳ place එක මොකද්ද, Sterling or Toyotsu? උඹලගෙ experience කොහොමද කියල කොටාගෙන යමු? 🤔🫡
  3. applex

    Fatty Liver ප්‍රතිකාර සඳහා සුදුසු වෛද්‍යවරයෙක්, ගම්පහ, රාගම අවටින්

    මචන්ලා, Fatty Liver වලට බෙහෙත් ගන්න හොඳ Hepatologist කෙනෙක් කවුද ඉන්නෙ, ගම්පහ, රාගම පැත්තෙ Hospitals වලට එන?
  4. applex

    31 ට කලින් update එක කලාද?

    උඹලගෙ Play Console App වල API 35 update එක කලාද?
  5. applex

    Power cut?

    රට පුරා විදුලිය බිඳ වැටීමක් ද? 🤔
  6. applex

    Under Value Vehicle Import?

    ජපානෙ Auctions වලින් bid කරල වාහන අරගෙන, under value කරල import කරනව කියන්නෙ මොකද්ද? 🤔
  7. applex

    Recurring payments

    Recurring payments කරන්න පුලුවන් ද, debit cards වලින්? මොනාද එහෙම දෙන බැංකු? 🤔
  8. applex

    Peoples'Bank Money Transfer

    Dan Peoples' Bank online eken Sampath bank account ekakata money transfer karanna denne nathda? :eek:
  9. applex

    Psychological Horror Film Picco Warew Athulata!

    මෙන්න මේ ෆිල්ම් එකේ තේරුම මොකද්ද උඹලට හිතෙන විදිහට :unsure:
  10. applex

    මේක සාපයක්!

  11. applex

    අපේ පොඩි එකාගෙ වැඩක්!

    අපේ අක්කගෙ පොඩි එකාගෙ වැඩක්, උට ගෙදරට වෙලා ඉන්න කම්මැලි හින්ද Channel එකක් පටන් අරන්. පොරට වැඩේ තාම අලුත් හැබැයි පට්ට උනන්දුයි වගේ. උඹලටත් පුලුවන් නම් පොඩි support එකක් දීගෙන යන්න. :-)
  12. applex

    Mobitel 100GB (Any Time) for Rs. 1400

    මේක නම් පට්ට වගේ SLT, Dialog packages වලට වඩා, හැබැයි දෙන්නෙ ගුරුවරුන්ට විතරයි (රජයේ/පෞද්ගලික), ඒකත් දැනට සේවයේ ඉන්න :cautious: :cautious: අනිත් ISP ලත් මේව දැකල, මෙහෙම සලකනව නම් තමයි හොඳ අපිට :cautious::sneaky:
  13. applex

    SLT Loyalty data

    මචන්ලා, SLT එකෙන් ලැබෙන loyalty data කැපෙන්නෙ peak එකෙන් විතරද? නැත් නම් peak, off-peak දෙකෙන්ම කැපෙනව ද? :eek:
  14. applex

    "අපි ජීවත් වෙන්නෙ Simulation එකක් ඇතුලෙ වෙන්න පුළු&#3

    "අපි ජීවත් වෙන්නෙ Simulation එකක් ඇතුලෙ වෙන්න පුළු&#3 මොළේ කොලොප්පං වුනා මේක අහල :confused::baffled::oo: aJXU7Vcgiko
  15. applex

    People's Bank Online Help

    People's Bank Online Register වෙන්න පුළුවන් ද Bank එකට යන්නෙ නැතුව දැන්? දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කියන්න. Plz :yes: :yes:
  16. applex

    Facebook Down da?

  17. applex

    Gampaha Home Delivery Services

    මචන්ලා ගම්පහ දිස්ත්‍රික්කයේ කට්ටියට ගෙදරට අවශ්‍ය බඩු ගෙන්න ගන්න පුලුවන් Services මොනාද තියෙන්නෙ? දැනට තියෙන ඒව ඔක්කොම කොළඹ ප්‍රදේශ වලට විතරක් සීමා වුන ඒව විතරයි වගේ. ගම්පහ කට්ටිය මේ Thread එක Update කරන්න, හැමෝටම වැදගත් වෙයි.. :yes::yes::yes::yes:
  18. applex

    Drill Team ලට වඩා පට්ට!

    සිංහල Rap සීන් එකේ ඉන්න අලුත් සෙට් එකක් හම්බුනා. හැබැයි කුණුහරප නෑ, එක එකාට කඩේ යැවිලි නෑ, ගැම්මෙන් අහන්න පුළුවන් ;). මේ දවස් වල රැප් සීන් එකේ ඉන්න සමහර උන් සිංහල Rap අහන එකත් එපා කරවනව :angry:. TTcXwdzOxzo මට නම් Drill Team ල වගේම සෙට් වෙනව මුන්ගෙ සිංදුවත් :yes:.
  19. applex

    සමනල සංධ්වනිය

    s7Swdi27l2U
  20. applex

    Eligible for Shipping to Sri Lanka?? (amazon)

    "Eligible for Shipping to Sri Lanka" ඇයි මෙහෙම වැටෙන්නෙ? amazon link

    No contents