People's Bank Online Help

applex

Well-known member
  • Oct 6, 2007
    1,095
    229
    63
    People's Bank Online Register වෙන්න පුළුවන් ද Bank එකට යන්නෙ නැතුව දැන්? දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කියන්න. Plz :yes: :yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,499
    5,689
    113
    ඉස්සරනම් active කරන්න යන්න ඔනේ
    වීස්තරදාල register වෙලා කොල් කරලා බලපන් අනිද්දට බ්‍රන්ච් එකට
    Online Registration කියල තියනව සයිට් එකෙනම්
    https://www.digital.peoplesbank.lk/sde.ib.web/