පටීභා ධර්ම දේශනා වැඩසටහන් නැවතුනේ ඇයි?
මේ thread එක පටන් ගත්තේ මේ ලගක් වෙනකන් දෙරණේ ගිය වැඩසටහනක් ගැන කතා කරන්න. ඒ පටීභා වැඩසටහන. හන්තානේ ධම්මගවේසී ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා මේ වැඩසටහනේ අන්තර්ගත වුණා. මන් හිතනවා ගොඩක් අය මේක බලලා ඇති කියල.
මට මතක විදියට මේ වැඩසටහන මුල්ම කාලේ සතියට එක...