උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මුලින්ම කියන්න ඕනේ neucly.com වෙබ් site එකේ අඩු පාඩු පෙන්නලා දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.:yes: ඒ අදහස් අපිට ගොඩක් වැදගත් වුණා.:yes: දැන් ඒ අඩුපාඩු බොහෝ දුරට හැදුවා.:yes:
තව ප්‍රශ්න දෙකක් තියෙනවා :eek:
1.free shipping products වෙනම search කරන්න option එකක්...