1. Captain ජැක් ස්පැරෝ

    මොනවද මේ .001/.002/.003 කියන File Extension...........

    මොනවද මේ .001/.002/.003 කියන File Extension........... මම හිතනවා මම මේ කියලා දෙන්න යන දේ ගැන ගොඩාක් කට්ටිය දන්නවා ඇති කියලා...නමුත් මගේ මූවි ත්‍රෙඩ් එකට ආපු ගොඩක් කට්ටිය අහපු දෙයක් තමා කොහොමද මේ File Extension වල තියන ඒවා Open කරගන්නේ කියලා... මේකේ .001 කියන එක විතරයි සාමාන්‍යයෙන් Play...
  2. Captain ජැක් ස්පැරෝ

    Johnny English Reborn (2011) BRRip ඇවිල්ලා......

    Johnny English Reborn (2011) BRRip ඇවිල්ලා...... මෙච්චර කාලයක් පෙරුම් පුරාගෙන හිටපු ‍ෆිල්ම් එක ඇවිල්ලා....බලලා නැති ඔක්කෝටම ඔන්න මගේන් උදේ පාන්දර උණු උණු පිට තෑග්ගක්...........හිමීට බාගෙන අදම බලන්න පුලුවන්...... මේ ත්‍රෙඩ් එක යට යන්න දෙන්නේ නැතුව ලයිව් තියාගන්න ඈ..........මේ ‍ෆිල්ම් එකේ තව...
  3. Captain ජැක් ස්පැරෝ

    ශ්‍රී ලංකාවට High Definition Television විකාශන සේවා?

    ශ්‍රී ලංකාවට High Definition Television විකාශන සේවා? ලෝකෙට පුළුල් තිර රූපවාහිනී ඇවිත් ගොඩක් කල්. ඒත් මුලින්ම පුළුල් තිර තාක්ෂණය High-definition television සහිත රූපවාහිනී සේවා ලෝකෙට මුලින්ම දෙන්නේ ඇමරිකාවේ HDTV ආයතනය ඒ 1996 දැන් වසර 16ක් ගෙවිලා. HDTV වල විශේෂත්වය විශාල හා ඉතා පැහැදිලි හා...
  4. Captain ජැක් ස්පැරෝ

    ....:::: ශ්‍රී ලංකාවේ Satellite TV ::::....

    ....:::: ශ්‍රී ලංකාවේ Satellite TV ::::.... මචන්ලා මම සැටලයිට් එකක් ගන්න හිතාගෙන ඉන්නවා..:cool: හැබැයි කවදා ගන්න වෙයිද කියලා ෂුවර් නෑ.. ඉතින් මම අද පොඩ්ඩක් එළකිරි එකේ පොඩි සර්ච් පාරක් දැම්මා Dialog TV එකද Peo TV එකද හොද කියලා. මම දන්නේ මේ දෙක ගැන විතරයි. තව ඒවා තියනවද බන්?. තියනවන් මට පොඩ්ඩක්...
  5. Captain ජැක් ස්පැරෝ

    ...::: All in one :::...

    අද මම කියලා දෙන්න යන දේ, එළකිරි එකට ආව අලුත් අයට ගොඩාක් ප්‍රයෝජයවත් වෙයි.. පරණ ඉන්න කට්ටියත් නොදන්න දේවල් ඇති. එහෙම අයත් මේ ත්‍රෙඩ් එක බලලා ඉගෙන ගන්න... හොදයි, අද මම කියලා දෙන්න යන්නේ ඔයාලා එළකිරියේ ඉන්නකොට දැනගන්න ඔන වැදගත් දේවල් කිපයක් ගැනයි..වැඩිය කතා නැතුව කෙලින්ම කාරණේට බහිමු...
  6. Captain ජැක් ස්පැරෝ

    ස්මාර්ට් ෆෝන්, අයි ෆෝන්

    ස්මාර්ට් ෆෝන්, අයි ෆෝන් ස්මාර්ට් ෆෝන්, අයි ෆෝන්වල බැටරි බලය ‍රැකගන්නේ කොහොමද? ස්මාර්ට් ෆෝන් සහ අයි ෆෝන් කියන්නේ දැන් අප රටේ බහුලව භාවිතා වන ඉලෙක්ට්‍රෝනික උපකරණ, වැඩ රාජකාරි ‍රැසක් පහසුවෙන් කරගත හැකි බහුකාර්ය උපාංගයක් නිසා මෙය දැන් කා අතරත් ඉතා ජනප්‍රියයි. එහෙත් මේ උඅපකරණය භාවිතා කරන පිරිස...
  7. Captain ජැක් ස්පැරෝ

    මේ දිනේ ඔබට මතකද?

    මේ දිනේ ඔබට මතකද? 2004 දෙසැම්බර් 26 වැනිදා..... මේ දිනේ ඔබට මතකද? කවදාවත් කොහොමටවත් අමතකවෙන්නේ නැති දිනයක් තමා මේ දිනේ.. මම මේ ලිපිය දාන්න හිතුනේ හෙටට ලංකාවට සුනාමිය ඇවිල්ලා අවුරුදු 7 ක් ගතවෙනවා... මෙච්චර ඉක්මනට අවුරුදු ගතවෙනවා අපිට දැනෙන්නෙවත් නෑ.....ඒත් එක්කම මම මේක දාන්න හිතුනේ ඔබේ හිත්...
  8. Captain ජැක් ස්පැරෝ

    අහක බලාගෙන යන්න එපා රත්තරං...

    අහක බලාගෙන යන්න එපා රත්තරං... හිත කාඩාගෙන යන මාතෘකාවක් දැම්මේ උඹලා බලන්නේ නැතිවෙයි කියලා........ මට කියහල්ලකෝ කොහොමද මේ එලකිරියේ බ්ලොග් එකක් හදන්නේ කියලා..... මම පහල රූප දෙකක් දාලා තියනවා දන්න කෙනෙක්ට ලේසියෙන් කියලා දෙන්න පුළුවන් වෙන්න ....පොඩ්ඩක් ඒකත් බලන්න.. අනේ කොල්ලනේ කෙල්ලනේ දන්නේ...
  9. Captain ජැක් ස්පැරෝ

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    මට මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනා...... මෙගා කිවහම දන්නවනේ ඉතින් ඉවරයක් නෑ....... දන්න දෙයක් ගැන දාන්න ඔනේ නිසා Movie කියන පැත්ත ‍තෝරා ගත්තා........ Movies ගැන විතරක් නෙවේ TV Series ගැනත් මම මේකේ දානවා.... මම දැක්කා මේ එළකිරියේ ඇති තරම් Movies ගැන ත්‍රෙඩ් තියනවා.. නමුත් Movies බලන කෙනා...
  10. Captain ජැක් ස්පැරෝ

    මොකෑ මේ වෙන්නේ........

    මොකෑ මේ වෙන්නේ........ මේ දවස් ටිකේම කල්පනා කරා මොකක් හරි ගැන හොද පෝස්ට් එකක් දාන්න ඔනේ කිය කිය.... අද උදේ දැක්ක පෝස්ට් එකකින් මට හිතුනා ටෙලි නාට්‍ය ගැන එකක් දාන්න ඔනේ කියලා.............. අපේ තියෙන්නේ පරණ සිංගර් කලු සුදු රූප පේන TV එකක්...:D ඒක අරගෙන තියෙන්නේ මම ඉපදුන දවසෙමයි........:Dඉතින්...
  11. Captain ජැක් ස්පැරෝ

    පොඩි උදව්වක් කරපල්ලා..........

    පොඩි උදව්වක් කරපල්ලා.......... මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනේ.......... මගේ යාළුවෙක්ට පොඩි වැඩක් වෙලා....... උගේ නැන්දා කෙනෙක්ගේ කැමරාවෙන් මුගේ අතින් පොටෝස් ටිකක් Delete වෙලා....:lol::lol: දැන් මූ රත් වෙලා දගලනවා........:sorry::sorry: මචන්ලා මේ පොටෝස් ටික ආපුහු ගන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ...
  12. Captain ජැක් ස්පැරෝ

    Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....

    Prison Break බලලා නැත්නම් බලාපල්ලා..... අදනම් මොනවා හරි දාන්නම ඔනේ කියලා හිතාගෙන ඉද්දි මට මතක් වුනා මම බලපු TV Series එකක් දාන්න ඔනේ කියලා.......... ඉතින් ඔන්න ඒක තමා අද දෙන්න යන්නේ.......... ඔන්න ඉතින් මම දැන් දාන්න යන්නේ මම බලපු 2 වෙනි ටි වී සීරිස් එකයි.....මම වැඩිය TV Series බලලා නෑ. 2 යි...
  13. Captain ජැක් ස්පැරෝ

    ....:::: තත්පර 60කදී අන්තර්ජාලය තුල ::::....

    ....:::: තත්පර 60කදී අන්තර්ජාලය තුල ::::.... •Facebookහි නව Status Update කිරීම් 695000ඉක්මවයි, Wall Post 79364කි, Comment කිරීම් 510040කි. •මිලියන 168ක් පමන E-Mail හුවමාරු වෙයි. •නව Twitter Account 320කට වඩා සාදන අතර තුල නව Tweets 98000ඉක්මවයි. •නව LinkedIn Account 100කට වඩා අලුතින්...
  14. Captain ජැක් ස්පැරෝ

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පලමු අනතුර.......

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පලමු අනතුර....... දක්ෂිණ අධිවේගී මාර්ගයේ පලමු අනතුර... දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (28) පෙරවරු 7.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ...
  15. Captain ජැක් ස්පැරෝ

    :::::.....කො‍ටු පැනීම.....:::::

    :::::.....කො‍ටු පැනීම.....::::: මම මේ සයිට් එකේ Register වෙලා මාසයක් විතර ඇති... ඒ වගේ ටික කාලෙකින් මගේ කො‍ටු 3 සම්පූර්ණ කර ගැනීමට උදව් කරපු හැමෝටම ස්තුති කරන්නයි මම මේක ලිව්වේ.... ඊයේ රෑ තමයි කො‍ටු 3 සම්පූර්ණ වුනේ.. ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි...... මම ඉදිරියටත් ඔයාලට වැදගත් වෙන Thread...
  16. Captain ජැක් ස්පැරෝ

    පාසල් ජීවිතය පළමු දිගහැරුම.......

    පාසල් ජීවිතය පළමු දිගහැරුම....... පාසල් ජීවිතය පළමු දිගහැරුම....... මම අද ඉදන් ඔයාලට මගේ පාසල් කාලයේ මට සිදුවුනු අමිහිරි, මිහිරි මතකයන් මෙසේ දිගහරිනු ලබනවා.මම මේ වගේ දෙයක් දාන්න බලාපොරොත්තු වුනේ ඔයාලගෙන් රෙප් ගන්නවත් Comments ගන්නවත් නෙවේ, මෙහෙම දේවලුත් මිනිස්සුන්ට සිද්ද වෙනවා කියලා ඔයාලට...
  17. Captain ජැක් ස්පැරෝ

    කතාකරන ගිරවා.......

    ඔයාලා 2011-11-02 වන දින අටපට්ටම බැලුවද? බෑලුවේ නැති කට්ටිය බලන්න. එදා අටපට්ටමේ පෙන්නුවා කතා කරන ගිරවෙක්. මම මේක දාන්නේ එදා අටපට්ටම බැලුවේ නැති කට්ටියට බලා ගන්න...... Z6CsNyx5yK4
  18. Captain ජැක් ස්පැරෝ

    ඔයා මේ ලෝකේ කීවෙනියටද ඉපදිලා තියෙන්නේ?

    ඔයා මේ ලෝකේ කීවෙනියටද ඉපදිලා තියෙන්නේ? මම මේ ලෝකේ ඉපදිලා තියෙන්නේ 5,488,344,101 වෙනියා විදිහට................. ඔයාලා මේ ලෝකේ කීවෙනියටද ඉපදිලා තියෙන්නේ කියලා බලාගන්න ඕනෙනම් පහත ලින්ක් යන්න...... http://www.bbc.co.uk/news/world-15391515 ඒකට ගිහිල්ලා ඒකේ ඔයාලගේ උපන්දිනේ එහෙම ගහලා, රට ගහලා...
  19. Captain ජැක් ස්පැරෝ

    ලෝකේ තියන භයානකම ගුවන් තො‍ටුපලවල්

    ලෝකේ තියන භයානකම ගුවන් තො‍ටුපලවල් මම අද දාන්න හිතුවා ලෝකේ තියන භයානකම ගුවන් තො‍ටුපලවල් ගැන. ඒ ගැන හොදින් විස්තර වෙන විඩියෝ එකක් තියනවා. ඒක බලලා ඉන්න... fLphTxDix-c මේ තමයි ලෝකේ තියන භයානකම ගුවන් තො‍ටුපලවල් 10. ඔයාලට තව මේ ගුවන් තො‍ටුපොලවල් ගැන විස්තර දැනගන්න ඕනෙනම් ඔය ගුවන් තො‍ටුපලවල් 10...
  20. Captain ජැක් ස්පැරෝ

    කොහොමද වැඩේ..

    විශේෂ නිවේදනයයි...එයාර් බස් ගුවන් යානයක් විශ්මිත හදිසි ගොඩබෑමක්.... ZFKBTagD00k කවුද දක්ෂයා..? මේක මම www.lkfun.com එකෙන් අහුලගත්තේ....

    No contents