:::::.....කොටු පැනීම.....:::::
මම මේ සයිට් එකේ Register වෙලා මාසයක් විතර ඇති...
ඒ වගේ ටික කාලෙකින් මගේ කොටු 3 සම්පූර්ණ කර ගැනීමට උදව් කරපු හැමෝටම ස්තුති කරන්නයි මම මේක ලිව්වේ....
ඊයේ රෑ තමයි කොටු 3 සම්පූර්ණ වුනේ..
ඔයාලා හැමෝටම බොහෝම ස්තුතියි......
මම ඉදිරියටත් ඔයාලට වැදගත් වෙන Thread දැමීමට පොරොන්දු වෙනවා....
මේ කාලය ඇතුලත මගෙන් කාට හෝ වැරැද්දක් සිදු වූවානම් හෝ මා නිසා කාගේ හරි සිත රිදීමක් සිදු වුවානම් මම දස දහස් වාරයක් ඒ පිළිබදව සමාව ඉල්ලනවා.....
ඔක්කෝටම ස්තුතියි..........