මට සිරාවටම ආව ප්රශ්නයක් මේකනං. මං දන්න බාර් හැම එකම වගේ අරං තියෙන්නෙ එක්කො මන්ත්රී කේනෙක් ගෙ නෑයෙක් නැත්තන් පට්ටම ක්ලෝස් ඩයල් එකක් එක්කො පවුලෙ එකෙක්. මට දැනගන්න ඔනෙ බාර් ලයිසන් ගන්නවනං සිරාවට්ම මෙහෙම කනෙක්ශන් එකක් ඔනෙමද ? නෝර්මල් යන ප්රොසෙස් එකක් නැද්ද ?ලයිසන් එක කීයක් වගේ වෙනවද ? නිකුත්...