මගේ PC එකට WINDOWS UPDATE වලින් වින්ඩෝස් 11 වලට UPGRADE කරන්න ඇවිල්ලා මම අප්ග්‍රේඩ් කළා. හැබැයි WINDOWS 11 පොඩි SLOW ගතියක් තිබ්බා. ඒ හින්දා මම ආයෙත් WINDOWS 10 ම දාගත්තා.
කොහොමත් මගේ PC එක UPGRAFE කරගන්න හිටියේ. කලින් තිබ්බේ 8GB මම තව 8GB එකක් ගහගත්තා. පස්සේ SSD එකකුත් ගැහුවා ( කලින් තිබ්බේ...