1. nnjeevana

    Questions වාහනේ electric වැඩ

    එහෙම සීන් එකක් තමයි බැලුවෙ මචං
  2. nnjeevana

    Questions වාහනේ electric වැඩ

    මචංලා මගේ bike එකේ horn එක මාරු කර ගන්න ඕන. ටිකක් සද්දේ ඇහෙන එකක් දාගන්න ඕන. ඔය වැඩේට බැටරි එකෙන් වෙනම line එකක් අරගෙන කරන්න ඕනි කියල අහල තියෙනවා. ඕක විශ්වාසවන්තව වාහනේට අවුලක් වෙන්නේ නැතුව කරගන්න හොඳ place එකක් හොයා ගන්න ඕනි. වාහන වල horn වෙනස් කරපු අයගෙන් recommend කරන්න පුළුවන් place එකක්...
  3. nnjeevana

    අනුරපුරේ Trip

    එල මචං Thanx
  4. nnjeevana

    අනුරපුරේ Trip

    හංවැල්ල, මීරිගම, වාරියපොළ, අඹන්පොල, තලාව අනුරාධපුර
  5. nnjeevana

    අනුරපුරේ Trip

    මචංලා අනුරාධපුරේ trip එකක් යන්න හිතන් ඉන්නවා. කොලඹ ඉඳන් යද්දී අතර මගදී බලන්න තැන් මොනාද තියෙන්නේ? එහේ ගිහාම කෑම කෑම කන්න හොඳ තැන් මොනාද තියෙන්නේ? (Quality, Budget) අනුරාධපුරේ බලන්න කරන්න තියෙන තැන් මොනාද? (අටමස්ථානය ට අමතරව)
  6. nnjeevana

    Arc Browser > Chrome

    bump
  7. nnjeevana

    ඇඹිලිපිටිය

    Thanks භොක්කලා Highway eke gihin awa. 900 giye kahathuduwa to Barawakumbuka. උඹලා හැමෝගෙම උපදෙස් වලට ගොඩක් ස්තුතියි.
  8. nnjeevana

    පොඩි ඇනිමේෂන් ක්ලිප් හදමුද?

    අඩොව් මරු නේ බං
  9. nnjeevana

    ඇඹිලිපිටිය

    Highway එකේ යන එක හොඳා වගේ ස්තුති මචංලා
  10. nnjeevana

    ඇඹිලිපිටිය

    කොළඹ ඉඳන් ඇඹිලිපිටියට යන්න ලේසිම පාර මොකක්ද Guys? යන්නේ කාර් එකක
  11. nnjeevana

    ඇන්ටනා Case

    එහෙම කරලත් බලමු මචං එහෙනම් 👍
  12. nnjeevana

    ඇන්ටනා Case

    ඔව් මචං පහලදිත් ටියුන් කරා ඒත් කලර් නෑ මචං. පහලදීත් ඇන්ටනා ලයිට් එක බ්ලිංක් උන මචං ඒක නම් හරි බං නිකන් බලන්න තියෙන එකට රෙන්ටල් එකකුත් ගෙවන්න වෙනවා මේ *කේ Case හින්දා ------ Post added on 1719082646
  13. nnjeevana

    මේ router එක මේ ගානට පාඩුද? S12 Pro

    ගාන කීයද මචං
  14. nnjeevana

    ඇන්ටනා Case

    හෆොයි ඔව් මචං ඒකත් දාලා බැලුවා ඒත් ඒ සීන් එකමයි ------ Post added on 1719080959 දැනට එහෙම තමයි බං කරන්නේ එපා වෙනවා බන් බත් එකත් උස්සන් උඩ නගින්න ගිහාම තුන් පාරක් ------ Post added on 1719081339 ඇයි ඒ? ------ Post added on 1719081374 දැනට එහෙම තමයි කරන්නේ බං කෑමත් උස්සන් නගින්න එපැයි උඩට...
  15. nnjeevana

    ඇන්ටනා Case

    Magnet සීන් නම් නෑ මචං. Current wire නම් කීපයක් තිනව.
  16. nnjeevana

    ඇන්ටනා Case

    ඔව් මචං රවුමට ඔතලා තිබ්බේ. මම ටෙස්ට් කාලේ කලින් පාර ගෙනපු ඇන්ටෙනා wire එක දාලා. ඒත් හොඳට වැඩ කළා. පස්සේ අලුත් wire එක දාලා ටීවී එක පහළ තියලා ට්‍රයි කළා. ඒත් දොට් සීන් එක වෙනසක් උනේ නෑ. තේරුනේ නෑ ------ Post added on 1718870830
  17. nnjeevana

    ඇන්ටනා Case

    මචංලා බටපොල කියලා ගහලා තියෙන පොඩි කුරු දෙකක් තියෙන ඇන්ටනාවක් ගත්තා. භාණ්ඩේ උඩ තට්ටුවේ හයි කරලා බැලුවා. ටීවී එක තියෙන්නේ පහළ තට්ටුවේ. චැනල් ටියුන් කරන්න ලේසි නිසා ටීවී එක උඩට අරන් ගිහින් ට්‍යුන් කළා. චැනල් ටික පේනවා එක ඩොටක් නැති වෙන්න සුපිරියටම. ආයේ peo tv එකේ බලනවා වගේ. චැනල් ටික ටියුන් කරලා...

    No contents