හන්දිය 3wheel park එකෙක් case දාගත්තා මං පාරේ යනකොට උන් සද්ද දානවා අනං මනං කියෙනවා, අර මූනට නෙමෙයි සමහර කරන්නේ කටින් සද්ද දාන ඒ වගේ, මාත් මු ඉන්නකොට කෑ ගහගෙන ආව මව බයික් එක පැන්නුවා මං ටක් ගාලා ආවා. ලඟදි මං කඩේට ගියාම බයික් එකක කඩේ ලගම බලන් ඉඳලා මං එනකොට මං ගාවින්ම ගියා තව පොලිස් කරයො 2 ආවා...