1. sgrdk1

    චතු අරිය සච්ච

    චතු අරිය සච්ච FXpu5GvWd3A
  2. sgrdk1

    තිපරිවට්ටය

    තිපරිවට්ටය 6D-eBcH58e0
  3. sgrdk1

    ද්වතාවය

    ද්වතාවය c24SaxNMqRY
  4. sgrdk1

    කරණීය ධර්ම හා අකරණීය ධර්ම

    කරණීය ධර්ම හා අකරණීය ධර්ම කරණීය ධර්ම හා අකරණීය ධර්ම ”බුද්ධ ධර්මය තේරුම් ගන්න බැහැ. ධර්මය අවබෝධ කර ගන්න බැහැ. මේ ධර්මය හරිම ගැඹුරුයි. අපට මේව ගැළපෙන්නෙ නැහැ” ආදී වශයෙන් යම් කෙනෙකු හිතනවා නම්, ප‍්‍රකාශ කරනවා නම් එතැනදී බුද්ධ ධර්මය යථා පරිදි අවබෝධ කරගැනීමට තරම් තමන්ගේම මනස පිරිසිදු නැති බව...
  5. sgrdk1

    NumberPlates

    Numberplate help වාහනයේ ලියාපදින්චි පලාත මාරු වීමේදී නව අංක තහඩු ලැබෙන තෙක් තාවකාලික අංක තහඩු සවිකර ධාවනය කිරීම නීත්‍යානුකූලද ? ( පැරණි අංක තහඩු දෙක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලදී )
  6. sgrdk1

    පෙරේත ආත්මයක් වැහුනු කාන්තාවක්

    පෙරේත ආත්මයක් වැහුනු කාන්තාවක් පෙරේත ආත්මයක් වැහුනු කාන්තාවක් nC8qCS8fLiA
  7. sgrdk1

    හෙළ වෙදකම

    හෙළ වෙදකම wk61z22JpHI gYjHG2d3MXQ vbBoILRprJI
  8. sgrdk1

    පරම සත්‍යය

    පරම සත්‍යය “රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං” PtAJPh9EaOA
  9. sgrdk1

    මරදානේ පඤ්ඤාඅනන්ද හිමි

    මරදානේ පඤ්ඤානන්ද හිමි මුස්ලිම් ජාතිකයෙකුව ඉපිද පසුව ඉස්ලාම් ආගම අතහැර පැවිදි බිමට ඇතුලත් වූ මරදානේ පඤ්ඤානන්ද හිමියන් විසින් පවත්වනු ලැබූ ධර්මදේශනාවක් Jst3yUcgfW8
  10. sgrdk1

    "සං"දේශණාව

    PtAJPh9EaOA
  11. sgrdk1

    ත්‍රිපිටක පරිවර්තන ඉතිහාසය

    ත්‍රිපිටක පරිවර්තන ඉතිහාසය ත්‍රිපිටක පරිවර්තන ඉතිහාසය ත්‍රිපිටකය වෙනත් භාෂාවකට පරිවර්තනය නොකළ යුත්තේ ඇයි ? rYtR_ZmCDsM
  12. sgrdk1

    ත්‍රිපිටක පරිවර්තන ඉතිහාසය

    ත්‍රිපිටක පරිවර්තන ඉතිහාසය ත්‍රිපිටකය වෙනත් භාෂාවකට පරිවර්තනය නොකළ යුත්තේ ඇයි ? rYtR_ZmCDsM
  13. sgrdk1

    සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු

    සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු විග්‍රහය ”චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා වඞ්ඩංති, සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති කතමේ චත්තාරෝ ධම්මා” 1. සප්පුරිස සංසේවෝ 2. සද්ධම්ම සවණං 3. යෝනිසෝමණසිකාරෝ 4. ධම්මානු ධම්ම පටිපත්ති ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා වඞ්ඩති...
  14. sgrdk1

    මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ

    මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ ඔබත්, මමත් අප සියලු දෙනාමත් අද මිනිසුන් ලෙස උපත ලබා ඇත. මිනිසෙකු ලෙස උපතක් ලැබීමේ වටිනාකම, එහි උතුම් බව තේරුම් ගත හැක්කේ ද මනසින් මෙනෙහි කර මැන බලා සසඳා දැනගත හැක්කේ ද මිනිසෙකුට ම පමණි. විශ්වයෙහි ජීවත්වන මිනිසුන් ප‍්‍රමාණය මෙන්...
  15. sgrdk1

    අද නිවන් දැකිය නොහැකිද? නිවන් මග වැසුනේ කෙ&#35

    අද නිවන් දැකිය නොහැකිද? නිවන් මග වැසුනේ කෙ&#35 අද නිවන් දැකිය නොහැකිද? නිවන් මග වැසුනේ කෙසේද? බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම, ස්වඋත්සාහයෙන්ම සොයා දැන, විවරණය කර, විග‍්‍රහ කර, පනවා වදාළ පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය දේශණා කළේ, අනන්ත අප‍්‍රමාණ කාලයක් සංසාර සාගරයේ අතරමංව දුක් විඳින ලෝක...
  16. sgrdk1

    ශ්‍රද්ධාව හා භක්තිය

    ශ්‍රද්ධාව හා භක්තිය ශ්‍රද්ධාව හා භක්තිය ශ‍්‍රද්ධාව හා භක්තිය යන වචන දෙකෙන් ප‍්‍රකාශ කරන දේ එකක්ම නොවේ. භක්තිය යනු පෘථග්ජන සිතක බිහිවන මෝහ සහ ලෝභ සහගත චිත්ත ශක්තියයි. තම ලෞකික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ බලාපොරොත්තුව නිසාම සිතක ශක්තියක් උපදී. තමාට පිහිටක්, උපකාරයක්, අනුකම්පාවක් ලබා ගැනීමේ...
  17. sgrdk1

    ආටානාට සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්ත

    ආටානාට සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්ත ආටානාට සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්තර කරන එදා හෙළදිව බුද්ධ දේශනාවක් ම වු ත්‍රිපිටකයේ දීඝනිකායේ සඳහන් වන ආටානාටා සූත්‍රයේ මෙන් ම මහාසමය සූත්‍රයෙහි ද සඳහන් වන කරුණු දෙස විමසිල්ලෙන් බැලුවොත් එදා ගෞතම බුදුපියාණන් වැඩසිටි, ධර්මය දේශනා කළ ජන්බුද්වීපය...
  18. sgrdk1

    ත්‍රිලක්ඛණය

    ත්‍රිලක්ඛණය බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත‍්‍රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් අනියතභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති. අන්‍යතාභාවයට...
  19. sgrdk1

    මජ්ඣිමා පටිපදාව හා මැද මාවත

    මජ්ඣිමා පටිපදාව හා මැද මාවත මජ්ඣිමා පටිපදාව හා මැද මාවත සමාජ දුක සංසාර දුක යනු කුමක්දැයි තේරුම් නොගෙන, තේරුම් ගන්නට අපොහොසත් වී, අනන්ත අප‍්‍රමාණ ආකාරයෙන් දුක් විඳීමන් අතරමං වූ ලෝක සත්ත්වයාට පරක් තෙරක් නෙපෙනෙන සංසාර දුක් සාගරයෙන් මිදී නිදහස් වන්නට මඟ පෙන්වාදීම කළ්‍යාණ මිත‍්‍රයෙකුගේ පරම...
  20. sgrdk1

    චක්‍රවර්තී රාජ සංකල්පය හා සක්විති රජ පරප&#3540

    චක්‍රවර්තී රාජ සංකල්පය හා සක්විති රජ පරප&#3540 චක්‍රවර්තී රාජ සංකල්පය හා සක්විති රජ පරපුර චක‍්‍රවර්ති රාජ සංකල්පය පිළිබඳව කරුණු ලියැවී ඇත්තේ ලංකාවේදීම එදා ලියු ති‍්‍රපිටකයේය. චක්කවත්ති සිහනාද සූත‍්‍රය, චක්කවත්ති සූත‍්‍රය ආදී සූත‍්‍ර කිහිපයකම වක‍්‍රවර්ති රජුන් පිළිබඳව තොරතුරු ති‍්‍රපිටකයේ...

    No contents